නවතම තොරතුරු

උණුසුම් පුවත්

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සහ පංති නායකයන් සඳහා නිල ලාංඡන පැළඳවීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

2026-03-31
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සහ පංති නායක

ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ සහ බෝධිරාජ පදනමේ නිර්මාතෘ අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ආරාධනයකට අනුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 මාර්තු මස 31 දින ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සහ පංති නායකයන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන මාණ්ඩලික ප්‍රධානගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2026-03-30
විශ්‍රාම දිවියට එළඹෙන මාණ්ඩලික ප්‍රධානගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc, වසර 36 කට අධික කීර්තිමත් හමුදා සේවයකින් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමට පෙර, 2026 මාර්තු මස 30 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සිය කාර්යාලයට ආරාධනා කරන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත සුභ පැතුම් පිරිනමයි

2026-03-26
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාර

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ඒ.කේ.ඩී අධිකාරි USP ndc සහ මේජර් ජෙනරල් කේ.ඒ පුෂ්පකුමාර RWP RSP USP ndc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2026 මාර්තු මස 26 දින මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතයන් පිරිනමා සිය සුබ පැතුම් එක්කරන ලදී.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2026-03-25
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න RSP ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 මාර්තු මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සුභ පැතුම් පිරිනමයි

2026-03-24
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාර

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් එල්.ඩබ්ලිව්.එස්.ආර්. වෙත්තසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2026 මාර්තු මස 24 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුබ පැතුම් පිරිනමන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් නවතමයෙන් ඉදිකරන ලද නිවසක් යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙත භාරදෙයි

2026-03-24
යුද්ධ හමුදාධිපතිතුමන් නවතමයෙන් ඉදිකරන ලද නිවසක් යුද්ධ හමුදා සාමාජිකයෙක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, විසින් මඩකලපුව, සෙට්ටිපලම් ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද නිවසක් යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙත 2026 මාර්තු 21 වන දින භාරදෙනු ලැබීය.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2026-03-23
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.ජේ. කාරියකරවන RWP RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 මාර්තු මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සුභ පැතුම් පිරිනමයි

2026-03-23
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාර

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් කේ.ඩී.යූ. කරුණාරත්න RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2026 මාර්තු මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුබ පැතුම් පිරිනමන ලදී.

තව කියවන්න

විශේෂ බලකා මූලික පාඨමාලා අංක 57 මාදුරු ඔයේදී විසිර යයි

2026-03-20
විශේෂ බලකා මූලික පාඨමාලා අංක 57 මාදුරු ඔයේදී විසිර යයි

විශේෂ බලකා මූලික පාඨමාලා අංක 57 විසිර යාමේ පෙළපාලිය 2026 මාර්තු මස 20 වන දින මාදුරු ඔය විශේෂ බලකා පුහුණු පාසලේදී පැවැත්විණි. මාස නවයක කාලයක් පුරා පැවති දුෂ්කර වූ පුහුණු පාඨමාලාවක් සාර්ථකව හැදෑරූ නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 59 දෙනෙකු එහිදී විසිර ගොස් විශේෂ බලකා රෙජිමේන්තුව වෙත ඇතුළත් වනු ලැබීය.

තව කියවන්න

යුද්ධ හමුදා භටපිරිස් ලෝකාන්තයෙන් ඇද වැටුණු විශ්වවිද්‍යාල සිසුවියක් බේරා ගනී

2026-03-20
යුද්ධ හමුදා භටපිරිස් ලෝකාන්තයෙන් ඇද වැටුණු විශ්වවිද්‍යාල සිසුවියක් බේර

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන 23 හැවිරිදි ශිෂ්‍යාවක් හෝර්ටන් තැන්න, ලෝකාන්තයෙන් වැටී අතුරුදන් වී ඇති බවට නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ලැබුණු තොරතුරකට අනුව, යුද්ධ හමුදා භටපිරිස් විසින් 2026 මාර්තු මස 19 වන දින ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.

තව කියවන්න