නවතම තොරතුරු

උණුසුම් පුවත්

යුද්ධ හමුදාව දිවයින පුරා සිටින රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා සුභසාධන කඳවුරක් පවත්වයි

2026-02-24
යුද්ධ හමුදාව දිවයින පුරා සිටින රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා සුභසාධන ක

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්ව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් එම ප්‍රදේශයේ රණක්‍ෂිතයට පත් විශ්‍රාමික හමුදා සාමාජිකයන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා 2026 පෙබරවාරි මස 24 දින 22 පාබල සේනාංක මූලස්ථානයේදී සුභසාධන කඳවුරක් පවත්වන ලදී.

තව කියවන්න

Masterminds Competition – 2026’ තරඟයේ සමාරම්භක උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

2026-02-23
Masterminds Competition – 2026’ තරඟයේ සමාරම්භක උත්සවයට යුද්ධ හමුදාධිපත

‘Masterminds Competition - 2026’ තරඟයේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී 2026 පෙබරවාරි මස 23 වන දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් මින්නේරිය කාලතුවක්කු හමුදා සංකීර්ණයේ නිල සංචාරයක

2026-02-21
යුද්ධ හමුදාධිපතිතුමන් මින්නේරිය කාලතුවක්කු හමුදා සංකීර්ණයේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 පෙබරවාරි මස 20 වන දින කාලතුවක්කු හමුදා පාසලේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ සහතිකපත් ප්‍රදානෝත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

2026-02-20
ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ සහතිකපත් ප්‍රදානෝත්සවයට යුද්ධ හමුදාධිප

කොත්මලේ, ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනය මඟින් පවත්වනු ලැබූ පාඨමාලාවන් හදාරන ලද අයවලුන් හට සහතිකපත් ප්‍රදානෝත්සවය 2026 පෙබරවාරි මස 20 වන දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.

තව කියවන්න

‘සමනොල සිරි හරිත වන්දනා’ වැඩසටහනට යුද්ධ හමුදා භටපිරිස් සහාය

2026-02-20
‘සමනොල සිරි හරිත වන්දනා’ වැඩසටහනට යුද්ධ හමුදා භටපිරිස් සහාය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 2026 පෙබරවාරි මස 19 වන දින නල්ලතන්නියේදී ‘සමනොල සිරි හරිත වන්දනා’ වැඩසටහන අරම්භ කරනු ලැබූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ මඟ පෙන්වීම යටතේ යුද්ධ හමුදා භටපිරිස් සිය සහාය ලබාදුන්හ.

තව කියවන්න

Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේ රන් පදක්කම්ලාභීන්ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුම්

2026-02-19
Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේ රන් පදක්කම්ලාභ

9th Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේදී මෙරටට ගෞරවයක් ගෙන දුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා රන් පදක්කම්ලාභී කණ්ඩායම, 2026 පෙබරවාරි මස 19 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2026-02-19
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඊ.එන්. කුරුකුලසූරිය RWP RSP psc 2026 පෙබරවාරි මස 18 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිල සංචාරයක

2026-02-19
යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිල සංච

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 පෙබරවාරි මස 18 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය - 2026 දී යුද්ධ හමුදා ක්‍රීඩකයන් ජයග්‍රහණය කරයි

2026-02-18
මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය - 2026 දී යුද්ධ හමුදා ක්‍රීඩකයන් ජයග්‍ර

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය - 2026 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2026 පෙබරවාරි මස 17 දින පැවැත්විණි.

තව කියවන්න

ලියන්ගහවෙල ගල්කොරියේ මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යුද්ධ හමුදා සහාය

2026-02-16
ලියන්ගහවෙල ගල්කොරියේ මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යුද්ධ හමුදා සහාය

2026 පෙබරවාරි මස 14 දින ලියන්ගහවෙල ගල්කොරියක සිදුවූ අවාසනාවන්ත අනතුරකින් සේවකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තව කියවන්න