නවතම තොරතුරු

සිවිල් ක්‍රියාකාරකම්

542 පාබල බලසේනාව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ඇළ මාර්ගයක් පිරිසිදු කරයි

2025-05-29
542 පාබල බලසේනාව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ඇළ මාර්ගයක් පිරි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 542 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ ඒකාබද්ධව මාතෝට්ටම් ප්‍රදේශයේ යෝධ වැව සම්බන්ධ වන ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මැයි මස 25 දින ක්‍රියාත්මක කරන ලදී.

තව කියවන්න

9 බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

2025-05-29
9 බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 මැයි මස 26 දින එම බලඇණි පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

තව කියවන්න

2 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක සහ දිවා ආහාර පාර්සල් පරිත්‍යාග වැඩසටහනක්

2025-05-28
2 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක සහ දිවා ආහාර ප

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය මත 2 බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් වියළි ආහාර සලාක සහ දිවා ආහාර පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

තව කියවන්න

211 සහ 543 පාබල බලසේනාවන් හි භටපිරිස් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන් සඳහා දයකත්වය දක්වයි

2025-05-26
211 සහ 543 පාබල බලසේනාවන් හි භටපිරිස් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ මඟපෙන්වීම යටතේ සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත, 211 පාබල බලසේනාවේ, 9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සහ 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 07 දින පදවිය රෝහලේ දි පැවති රුධිර පරිත්‍යාග කිරිමේ වැඩසටහනකදී ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කරන ලදී. කොළඹ, රාජකීය විද්‍යාලයේ රතු කුරුස සංගමය සමඟ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූවේ 46 වන වාර්ෂික රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙසය.

තව කියවන්න

23 බළඇණිය ගැමුණු හේවා බලඇණිය විසින් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ සහ බිම්බෝම්බ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි

2025-05-16
23 බළඇණිය ගැමුණු හේවා බලඇණිය විසින් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ සහ බි

23 බළඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 14 දින මුහමාලේ RCTM පාසලේදී ළමුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සහ බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

තව කියවන්න

‘සුචී’ බෞද්ධ සහන පදනම වෙතින් ක්‍රියාත්මක කළ රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා 12 පාබල සේනාංකයේ දායකත්වය

2025-05-05
‘සුචී’ බෞද්ධ සහන පදනම වෙතින් ක්‍රියාත්මක කළ රුධිර පරිත්‍යාග වැඩසටහනක්

2025 අප්‍රේල් මස 29 දින හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේදී පැවැත්වූ ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා 12 පාබල සේනාංකයේ භටපිරිස් සහභාගි වෙමින් සිය රුධිරය පරිත්‍යාග කළහ.

තව කියවන්න

4 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි

2025-04-07
4 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය ක

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සමඟාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ සිවිල් ජනතාවගේ යහපැවැත්මට ප්‍රමුඛත්වයක් ලබාදීමේ අරමුණින් 232 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් 2025 අප්‍රේල් මස 5 දින උන්නච්චිවිය ප්‍රදේශයේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම ප්‍රදේශයේ පිහිටි රෝහල්වල රුධිර සංචිත ප්‍රමාණය ඉහල නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

තව කියවන්න

9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් හි මූලිකත්වයෙන් මහසෙන්පුර ප්‍රදේශයේ පානීය ජල සැපයුම් ව්‍යාපෘතියක් විවෘත කරයි

2025-04-06
9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් හි මූලිකත්වයෙන් මහසෙන්පුර

233 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් පසුගියදා මහසෙන්පුර ගම්මානයේ ජල සැපයුම් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

තව කියවන්න

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව අනුරාධපුර දුම්රිය ස්ථානය පිරිසිදු කරයි

2025-04-03
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව අනුරාධපුර දුම්රිය ස්ථානය පිරිසිදු

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සහ 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අනුරාධපුර දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 26 සිට 30 දින දක්වා ක්‍රියාත්මක කරන ලදී.

තව කියවන්න

54 පාබල සේනාංකයෙන් සුනඛයන් එන්නත් කිරීමේ සහ වන්ධ්‍යකරණ කිරීමේ වැඩසටහනක්

2025-04-03
54 පාබල සේනාංකයෙන් සුනඛයන් එන්නත් කිරීමේ සහ වන්ධ්‍යකරණ කිරීමේ වැඩසටහනක

54 පාබල සේනාංකය විසින් Bridging Lanka and the veterinary partner ‘Vets for Future’ යන සංවිධාන සමඟින් එක්ව 2025 මස මාර්තු 24 දින සිට අප්‍රේල් මස 6 දින දක්වා සුනඛයන් එන්නත් කිරීමේ සහ වන්ධ්‍යකරණ වැඩසටහනක් පවත්වන ලදී.

තව කියවන්න