නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

රතිඤ්ඤා කර්මාන්තශාලාවේ හටගත් ගින්න මැඬපැවැත්වීමට වීමට යුද්ධ හමුදා භටපිරිස් හි සහය

2025-11-12
රතිඤ්ඤා කර්මාන්තශාලාවේ හටගත් ගින්න මැඬපැවැත්වීමට වීමට යුද්ධ හමුදා භටපි

2025 නොවැම්බර් මස 05 දින පල්ලෙකැලේ කාර්මික කලාපයේ පිහිටි ශක්ති රතිඤ්ඤා කර්මාන්තශාලාවේ ඇති වූ ගින්නක් පාලනය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, 11 පාබල සේනාංකයේ භටපිරිස් විසින් කඩිනමින් ගින්න මැඬපැවැත්වීමට කටයුතු කරන ලදී.

තව කියවන්න

රුපියල් මිලියන 8 ක් වටිනා වල්ලාපට්ටා සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

2025-11-11
රුපියල් මිලියන 8 ක් වටිනා වල්ලාපට්ටා සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

කෝපිවත්ත ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් මිලියන 8 කට ආසන්න වටිනාකමකින් යුත් වල්ලාපට්ටා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

2025-11-11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති රාජක

යුද්ධ හමුදා මුල්‍ය කළමනාකරණ ශාඛාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර RWP RSP ndc psc විසින්, 2025 නොවැම්බර් මස 07 දින කරන්දෙණිය පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති උත්සවයකදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති ලෙස ධූරයේ රාජකාරී භාර ගන්නා ලදී.

තව කියවන්න

අම්බලන්ගොඩ නගරයේ ඇති වූ ගින්නක් මැඬපැවැත්වීමට යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය

2025-11-11
අම්බලන්ගොඩ නගරයේ ඇති වූ ගින්නක් මැඬපැවැත්වීමට යුද්ධ හමුදා සාමාජිකයින්ග

2025 නොවැම්බර් මස 09 දින අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක් තුළ පිහිටි විදුලි උපකරණ වෙළඳසැලක හදිසි ගින්නක් ඇති වූ අතර, එම ගින්න අසල ඇති වෙළඳසැල් 12 දක්වා පැතිර ගොස් තිබුණි. ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ 573 පාබල බලසේනාවේ භට පිරිස් විසින් එම අවස්ථාවට කඩිනම් ප්‍රතිචාර දක්වමින් ගින්න සාර්ථකව පාලනය කරන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරු මත, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා වල්ලාපට්ටා තොගයක් සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

2025-11-09
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරු මත, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා ව

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදෙන ලද විශ්වාසනීය තොරතුරු මත හෙරොයින් සහ වල්ලාපට්ටා තොගයක් අත්අඩංගුවට ගැනීමේ සහ නීතිවිරෝධී ජාවාරම් ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ ප්‍රධාන මෙහෙයුම් දෙකක් සාර්ථක පවත්වන ලදී. මෙම මෙහෙයුම් දකුණු පළාතේදී 2025 නොවැම්බර් මස 6 දින සහ 8 යන දින වලදී සිදු කරන ලදී.

තව කියවන්න

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ධූරයේ රාජකාරි අරඹයි

2025-11-06
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ධූරයේ රාජකාරි අරඹයි

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 48 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එම්.එල්.ඩී.එස් මොල්ලිගොඩ USP psc 2025 ඔක්තෝබර් මස 31 දින සිය ධූරයේ රාජකාරීන් භාර ගනු ලැබීය.

තව කියවන්න

නව සේරන්ඩිබ් ලෝක වාර්තාවක් තැබූ ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබල ආර්.ඩබ්ලිව්.වී පියතිස්ස වෙත එම රෙජිමේන්තුවේ උපහාරය

2025-11-06
නව සේරන්ඩිබ් ලෝක වාර්තාවක් තැබූ ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබල ආර්.ඩබ්ලිව

76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව නව සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටවූ ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබල ආර්.ඩබ්ලිව්.වී පියතිස්ස වෙත උපහාර දැක්වීමේ උත්සවයක් 2025 නොවැම්බර් මස 03 දින ‘ගජබා නිවහනේදී’ පවත්වනු ලැබීය.

තව කියවන්න

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 35 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2025-11-05
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 35 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 35 වන සංවත්සර දිනය කුරුණෑගල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 නොවැම්බර් මස 01 දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිය 22 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

2025-11-02
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිය 22 වන සංවත්සරය අභිමානවත් අයුරින්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිය 22 වන සංවත්සරය 2025 ඔක්තෝබර් මස 31 දින වැලිකන්දේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සැමරීය.

තව කියවන්න