6th November 2025
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 48 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එම්.එල්.ඩී.එස් මොල්ලිගොඩ USP psc 2025 ඔක්තෝබර් මස 31 දින සිය ධූරයේ රාජකාරීන් භාර ගනු ලැබීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාවිධායක විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. මෙම අවස්ථාවට එම පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.