යුද්ධ හමුදා විශේෂාංග
බ්‍රිගේඩියර් ඩී.සී.ජේ.ඩබ්ලිව් ජයසේකර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි අභාවප්‍රාප්ත වෙයි
Brigadier D.C.J.W. Jayasekara (Retd) passed away on 01 November 2025 after a brief illness at the Army Base Hospital, Narahenpita. He was 60 years old at the time of his demise.
අභාවප්‍රාප්ත කර්නල් ආර්.ඒ.එන්.පී රණවීර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි
අභාවප්‍රාප්ත කර්නල් ආර්.ඒ.එන්.පී රණවීර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ 2025 නොවැම්බර් මස 01 දින සන්ධ්‍යාවේදී කොට්ටාව, පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සිය 76 වන සංවත්සරය අභිමානයත් අයුරින් සමරයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 76 වන සංවත්සරය 2025 ඔක්තෝබර් මස 30 දින පනාගොඩ ස්ථාපිත එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සැමරීය.
නව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි අරඹයි
නව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් බී.ඒ.පී ලියනගේ RWP RSP USP 2025 ඔක්තෝබර් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය.
කර්නල් ආර්.ඒ.එන්.පී. රණවීර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි අභාවප්‍රාප්ත වෙයි
කර්නල් ආර්.ඒ.එන්.පී. රණවීර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි , 2025 ඔක්තෝබර් මස 29 දින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහු අවුරුදු 55 වියේ පසු විය.
ධූරයෙන් නික්මයන 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත ගෞරවාචාරය
ධූරයෙන් නික්මයන 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP වෙත එම සේනාංකයේ භට පිරිස් විසින් 2025 ඔක්තෝබර් මස 20 දින හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් සංවිධානය කරන ලදී.
59 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි
මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.එස් මිල්ලගල RWP RSP USP Hdmc psc 59 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස 2025 ඔක්තෝබර් මස 21 දින එම සේනාංක මූලස්ථානයේදී රාජකාරි භාරගනු ලැබීය.
14 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි
14 පාබල සේනාංකයේ 13 සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ආර්.පී.එස් ප්‍රසාද් RWP RSP USP 2025 ඔක්තෝබර් මස 18 දින සේනාංක මූලස්ථානයේදී ආගමික ආශිර්වාද සහ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
51 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි
51 පාබල සේනාංකයේ 36 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.ආර්. රාසික් RSP ndu 2025 ඔක්තෝබර් මස 18 දින ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
1 බලකායේ 4 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
1 බලකායේ 4 වන සංවත්සරය 2025 ඔක්තෝබර් මස 17 දින එම මූලස්ථානයේදී අභිමානවත් අයුරින් සමරනු ලැබීය. ඒ වෙනුවෙන් ඔක්තෝබර් මස 15 සහ 16 යන දිනයන්හිදී කිලිනොච්චි ලුම්බිණි විහාරය, ශාන්ත තෙරේසා රෝමානු කතෝලික දේවස්ථානය සහ මුරුක්කන්ඩි හින්දු කෝවිලේදී සර්ව ආගමික වතාවත් පවත්වන ලදී.