2026-05-22
නව යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්ෂ ධූරයේ රාජකාරි අරඹයි
යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ 35 වන අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් යූ.ආර්.අයි.බී. රණතුංග RSP USP 2026 මැයි මස මස 21 දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.