18th May 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 18 වන ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරල් ටී.ටී.පී. සිරිවර්ධන RSP ndc psc Isc, 2026 මැයි මස 14 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩල කාර්යාලයේදී ධුරයේ රාජකාරින් භාරගනු ලැබීය.
මෙම අවස්ථාවට එම අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.