before 2024

පසුගිය පුවත්

Select Article Types

ධූරයෙන් නික්ම යන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත ගෞරවාචාරය‍

2024-07-19

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ කටයුතු කර නික්ම යනු ලබන මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජි වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් 2024 ජූලි මස 12 දින එම සේනාංක මූලස්ථානයේ පැවැත්විනි.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මූලිකත්වයෙන් රත්මලාන අන්ධ විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

2024-07-19

75 යුද්ධ හමුදා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුන්ගේ මඟපෙන් වීම යටතේ එම බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි මස 18 දින රත්මලාන අන්ධ විද්‍යාලයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී
තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවකුගේ දියණියකට ශිෂ්‍යත්වයක්

2024-07-18

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල් රොද්‍රගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මගපෙන්වීම යටතේ මව්බිම වෙනුවවෙන් දිවිපිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජේ.ඒ.පී. රණසිංහගේ දියණිය වන ජේ.පී. නයෝමි දේදුනු මහත්මිය වෙත 2024 ජූලි මස 14 දින කහගොල්ල බලඇණි පුහුණු පාසලේදී ශිෂ්‍යත්වයක් ප්‍රදානය කරන ලදී.
තව කියවන්න

10 වන ඉන්දියානු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව පැවැත්වෙයි

2024-07-15

10 වන ඉන්දියානු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව 2024 ජූලි මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවන් ශක්තිමත් කිරීමේ අරමුණු කරගනිමින් මෙම සමුළුව පවත්වනු ලැබීය.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් යාල ජාතික වනෝද්‍යාන මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කරයි

2024-07-14

රටේ විශාලතම ජාතික වනාන්තරවලින් එකක් වන යාල ජාතික වනෝද්‍යානය හෙක්ටයාර් 130,000 කට වඩා පැතිරී ඇති අතර, මහජනතාවට වනාතරය වෙත ප්‍රවේශ වීමට කලාප දෙකකින් සමන්විතය.
තව කියවන්න

වව්නියාව පූවරසන්කුලම් මහා විද්‍යාලයේ කුරුඳු පැළ සිටවීම සහ බෙදා හැරීමේ වැඩසටහනක්

2024-07-04

පූවරසන්කුලම් මහා විද්‍යාලයේ විදුහල්පති ඒ.මුරලිදරන් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුඳු පැළ සිටවීම සහ බෙදා හැරීමේ වැඩසටහනක් 2024 ජූලි මස 02 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
තව කියවන්න

56 පාබල සේනාංක වොලිබෝල් තරඟාවලියේ ජය 7 බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට

2024-07-04

56 පාබල සේනාංකය සහ එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණිවල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2024 ජුලි මස 02 දින 56 පාබල සේනාංක ක්‍රීඩා පිටියේදී වොලිබෝල් තරඟාවලියක් පැවැත්විණි.
තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2024-07-03

වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ...
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නව ‘සියවස’ කාර්යාල සංකීර්ණයේ ඉහළ මහල විවෘත කරයි

2024-07-03

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත ‘සියවස’ කාර්යාල සංකීර්ණයේ ඉහළ මහල ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී ගේ සුරතින් 2024 ජුනි මස 27 දින විවෘත කෙරිණි.
තව කියවන්න

වග ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන්ට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

2024-06-20

පසුගිය දිනවල පැවති අධික මෝසම් වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් හටගෙන තිබූ අතර එම හේතුවෙන් පවුල් රැසක් අවතැන් වූ අතර මේජර් ජෙනරල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 2024 ජුනි මස 19 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. ගංවතුරෙන් වැඩිපුරම පීඩාවට පත් වූ වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 35 දෙනෙකු වෙනුවෙන් මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබිණි.
තව කියවන්න