before 2024
පසුගිය පුවත්
4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක් ඉදිකරයි
2024-08-02
4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මාතලේ කයිකාවල ප්‍රදේශයේ දිවිගෙවන දිවංගත කෝප්‍රල් එච්.පී.එන්. උදය කුමාර ගේ පවුලට නව නිවසක් ඉදිකර දෙන ලදී. මෙම නිවස 2024 ජූලි මස 29 දින පැවති කෙටි උත්සවයකදී ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.
තව කියවන්න
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක
2024-07-31
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සී.ඒ රාජපක්‍ෂ ආර්එස්පී විසින් ක්‍රියාන්විත සඳහා ඉදිරි සූදානම නිරීක්‍ෂනය කිරීම සඳහා 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
තව කියවන්න
මොහාන් සමරනායක මහතා, ඉංජිනේරු සේවා බලකායේ Diners’ Club වැඩමුළුවේ ජාත්‍යන්තර ගැටුම් විදහා දක්වයි
2024-07-31
ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී Diners' Club වැඩමුළුවක් 2024 ජූලි මස 26 දින පැවැත්විය. මෙම අවස්ථාවට අරාධිත කථිකයෙක් ලෙස මොහාන් සමරනායක මහතා සහභාගී විය.
තව කියවන්න
යුද්ධ හමුදාධිපති කුසලාන අන්තර් රෙජිමේන්තු රග්බි තරඟාවලිය - 2024 ශූරතාවය සන්නාහ සන්නද්ධ බලකායට
2024-07-31
කණ්ඩායම් 14ක සහභාගිත්වයෙන් 2024 ජුනි මස 11 දින ආරම්භ වූ යුද්ධ හමුදාධිපති කුසලාන අන්තර් රෙජිමේන්තු රග්බි ශූරතාවලියේ අවසන් මහා තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී 2024 ජූලි මස 30 දින අවසන් විය.
තව කියවන්න
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ශ්‍රී මහා බෝධියේ වාර්ෂක පිච්ච මල් පූජෝත්සවයට සහභාගී විය
2024-07-30
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 27 දින ජය ශ්‍රී මහා බෝධියේ පැවති ‘පිච්ච මල් පූජෝත්සවයට සහභාගී විය.
තව කියවන්න
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ශ්‍රී මහා බෝධියේ වාර්ෂික පිච්ච මල් පූජෝත්සවයට සහභාගී විය
2024-07-30
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 27 දින ජය ශ්‍රී මහා බෝධියේ පැවති ‘පිච්ච මල් පූජෝත්සවයට සහභාගී විය.
තව කියවන්න
වවුනියාව ජාතික රුධිර පාරවිලයන සේවා මධ්‍යස්ථාය 56 පාබල සේනාංකයේ රුධිරය පරිත්‍යාග කළ භටපිරිස් අගය කරයි
2024-07-30
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමීව වවුනියාව ජාතික රුධිර පාරවිලයන සේවා ඒකකයේ රුධිර බැංකුව විසින් සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාගයන් සිදු කල පුද්ගලයන් වෙත උපහර පිදීමේ උසත්සවය සඳහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්ඩබ්ලිව්පී එන්ඩීසී පීඑස්සී වෙත 2024 ජූලි මස 24 දින ආරාධනා කරන ලදී.
තව කියවන්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් සේවා වනිතා ශාඛාව විසින් කෘත්‍රිම අත් සහ පාද ප්‍රදානය කෙරේ
2024-07-30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් සේවා වනිතා ශාඛාව විසින් කෘත්‍රිම අත් සහ පාද ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2024 ජූලි මස 28 දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
තව කියවන්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවාවනිතා ශාඛාව මඟින් 1 ශ්‍රේණියේ දරුදැරියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්
2024-07-30
1 ශ්‍රේණියට ඇතුළත් වන දරුදැරියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජී. ස්වර්ණලතා මහත්මියගේ මගපෙන්වීම යටතේ 2024 ජූලි මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ දී පවත්වන ලදී.
තව කියවන්න
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක ධූරයේ රාජකාරි අරඹයි
2024-07-30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ බ්‍රිගේඩියර් ඩී. උදය කුමාර යූඑස්පී යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක ලෙස පනාගොඩ පිහිටි සිය කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකින් 2024 ජූලි මස 24 දින ධූරයේ රාජකාරි භාරගනු ලැබීය
තව කියවන්න