before 2024

පසුගිය පුවත්

Select Article Types

යුද්ධ හමුදා පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂකතුමන් ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ අධීක්ෂණ සංචාරයක

2024-08-10

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ සංකල්ප හා මුලධර්ම අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ටී.එන් මජීඩ් ආර්එස්පී යූඑස්පී එන්ඩිසී අයිඑස්සී ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ 2024 ජුලි මස 31 දින පුහුණු විගණන අධීක්ෂණ සංචාරයක නිරත විය.
තව කියවන්න

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගුවන් සංක්‍රමික බලසේනාවේ නිල සංචාරයක

2024-08-09

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වවුනියාව වේලන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් සංක්‍රමික බලසේනාවේ 2024 අගෝස්තු මස 07 දින සංචාරයක නිරත විය.
තව කියවන්න

9 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක්

2024-08-09

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව වැලිඔය මොණරවැව ප්‍රදේශයේ අභිනවයෙන් ඉඳිකරන ලද නිවසක් ප්‍රථිලාභින් වෙත 2024 අගෝස්තු මස 05 දින පවරා දෙන ලදී.
තව කියවන්න

නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් තවත් නිවාසයකට මුල්ගල තබයි

2024-08-09

ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉඳිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමේ උත්සවයක් 2024 අගෝස්තු මස 01 දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැත්විණි.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවම කිරීම පිළිබඳ දේශනයක්

2024-08-09

කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය අවම කිරීම පිළිබඳ දේශනයක් 2024 ජූලි මස 31 දින 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේදී පවත්වන ලදී.
තව කියවන්න

6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 17 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

2024-08-08

6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සිය 17 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එල්.බී.එස්.බී.යූ.කේ ලියනගෙදර පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 2024 අගෝස්තු මස 02 දින උත්කර්ශවත් අයුරින් සමරන ලදී.
තව කියවන්න

සන්නාහ සන්නද්ධ බළකාය Diners' Club වැඩසටහනක් පවත්වයි

2024-08-08

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ නිලධාරින් 62 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ‘සන්නද්ධ බලකා නිවස්නය’ (Cavalry Mess) දී Diners' Club වැඩසටහනක් 2024 ජූලි මස 31 දින පවත්වන ලදී
තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භට පිරිස් වවුනියාව ප්‍රදේශයේ කුරුඳු වගා කරයි

2024-08-08

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් පරිදි 56 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 04 දින පරසන්කුලම් ප්‍රදේශයේ කුරුඳු වගා වැඩසටහනක් ක්‍රියාත්ම කරනු ලැබීය.
තව කියවන්න

52 පාබල සේනාංකාධිපති එම සේනංකය යටතේ ස්ථාපිත පාබල බලසේනා සහ බලඇණිවල නිල සංචාරයක

2024-08-07

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 2024 ජූලි මස 02, 04 සහ 08 යන දිනයන්හිදී 521, 522, සහ 523 යන පාබල බලසේනාවල සහ ඒවායන් හි බලඇණිවල නිල සංචාරයක නිරත විය.
තව කියවන්න

කීර්තිමත් ගායකාවක් වන ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය හමුවිය

2024-08-06

කීර්තිමත් ගායකාවක් වන ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සිය කාර්යාලයේ දී හමුවිය.
තව කියවන්න