before 2024
පසුගිය පුවත්
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හන්තාන කඳුවැටියේ අතුරුදන් වූ යුවලක් සොයාගනී
2024-04-13
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 2024 අප්‍රේල් මස 06 දින හන්තාන කඳුවැටියේදී අතුරුදන් වූ යුවලක් සොයා මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.
තව කියවන්න
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත 24 පාබල සේනාංකයේ ගෞරවාචාරය
2024-04-11
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න
තව කියවන්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් ශිෂ්‍යත්ව සහ මුදල් දිරිදීමනා පිරිනැමීමේ වැඩසටහනක්
2024-04-03
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් එම බලසේනාව යටතේ සේවයේ නියතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සිදුකරන දරු දැරියන් 150 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව සහ මුදල් දිරිදීමනා පිරිනැමීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 03 දින එම බලකා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
තව කියවන්න
56 පාබල සේනාංකය, යාපනය ශික්ෂණ රෝහල සමඟ එක්ව නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම වැඩසටහනක් දියත්කරයි
2024-04-03
56 පාබල සේනාංකය මූලිකත්වයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ
තව කියවන්න
59 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා තරඟාවලිය සාර්ථකව අවසන්
2024-04-01
‘59 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා තරඟාවලිය’ 2024 මාර්තු මස 31 දින සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවති අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ඨ දක්‍ෂතා එළිදක්වමින් තරඟාවලිය අවසන් විය.
තව කියවන්න
14 පාබල සේනාංක මූලස්ථානයේ නව කරණවෑමිහල විවෘත කරයි
2024-03-26
14 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස් හි සුභසාධන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව අභිනවයෙන් ඉදිකරන ලද කරණවෑමිහල පසුගිය සඳුදා (මාර්තු මස 18) දින විවෘත කරනු ලැබීය.
තව කියවන්න
5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ධාවන පැදි ශූරතාවලිය සාලියපුරදී සාර්ථකව අවසන්
2024-03-19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ධාවන පැදි ශූරතාවලිය මෙවරත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත සාලියපුර ගජබා සුපර් ක්‍රොස් ධාවන පථයේ දී පසුගිය සඳුදා (මාර්තු මස 11) දින පවත්වනු ලැබීය.
තව කියවන්න
10 ශ්‍රි ලංකා පාබල හමුදාවේ මුලිකත්වයෙන් පලිනගර් හි දෘශ්‍යාබාධිතයින් සඳහා වෛද්‍ය කඳවුරක්
2024-03-15
පලිනගර් ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් 2024 මාර්තු මස 14 දින 10 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී.
තව කියවන්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ නව ‘ස්වයං සරඹ පුහුණු ප්‍රදේශය’ විවෘත කරයි
2024-03-14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘ස්වයං සරඹ පුහුණු ප්‍රදේශය’ (Drill Nursery) (මාර්තු මස 01) දින භටපිරිස් සදහා විවෘත කෙරිණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ප්‍රථම බලකාධිපති බ්‍රිගේඩියර් ජී.වී. ඇලපාත (විශ්‍රාමික) වීඑස්වී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගි විය.
තව කියවන්න
541 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක්
2024-02-29
54 54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 541 පාබල බලසේනාව හා පෙරියමඩු එකමුතු තරුණ සංවර්ධන සංගමය එක්ව 2024 පෙබරවාරි මස 23, 24 සහ 25 යන දිනයන්හිදී පෙරියමඩු බටහිර ක්‍රීඩා පිටියේදී සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීය.
තව කියවන්න