before 2024
පසුගිය පුවත්
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ සහ එහි බලඇණිවල නිල සංචාරයක
2024-07-30
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 23 දින වන්නි භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය සහ එම මූලස්ථානය යටතේ පාලනය වන බලඇණිවල සංචාරයක නිරත විය.
තව කියවන්න
23 පාබල සේනාංක මූලස්ථානය තම 27 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
2024-07-30
23 පාබල සේනාංකය අභිමානවත් 27 වන සංවත්සර දිනය තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඒම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මූලිකත්වයෙන් 2024 ජූලි මස 23 දින වැඩසටහන් මාලාවකින් සමරණු ලැබීය.
තව කියවන්න
22 පාබල සේනාංක මූලස්ථානය 27 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
2024-07-29
22 පාබල සේනාංක මූලස්ථානයේ 27 වන සංවත්සරය වෙනුවෙන් 2024 ජූලි මස 23 දින උත්සව මාලාවක් පැවැත්වින.
තව කියවන්න
යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුරතින් නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක්
2024-07-28
මේ වසරේ ඔක්තෝම්බර් මස පැවැත් වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනයට සමගාමීව නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසය යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින්...
තව කියවන්න
අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතාවලිය -2024 සාර්ථකව අවසන්
2024-07-28
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතාවේ අවසාන තරඟාවලිය පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති, සහ යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති
තව කියවන්න
Diners’Club වැඩසටහනක් කලත්තෑව සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේදී
2024-07-28
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් Diners’ Club වැඩසටහනක් කලත්තෑව එම බළකා පුහුණු මධ්‍යස්ථානයේදී 2024 ජූලි මස 24 දින පැවැත් විය.
තව කියවන්න
අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2024 පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී
2024-07-28
අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2024 ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බළකායේ බලකාධිපති, යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන් වීම යටතේ 2024 ජූලි මස 25 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.
තව කියවන්න
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති 121 පාබල බලසේනාවේ සහ එහි ඒකකයන් හි නිල සංචාරයක නිරත විය
2024-07-28
12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව් .ඩබ්ලිව් .එම් .ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 121 පාබල බලසේනාව, 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 18 ගැමුණු හේවා බලකායේ 2024 ජූලි මස 24 දින නිල සංචාරයක නිරත විය.
තව කියවන්න
ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායකතුමන්, 6 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක
2024-07-23
යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 16 දින වටරැක ප්‍රදේශයේ ස්ථාපිත 6 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවූයේය.
තව කියවන්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මූලිකත්වයෙන් රත්මලාන අන්ධ විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක්
2024-07-19
75 යුද්ධ හමුදා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුන්ගේ මඟපෙන් වීම යටතේ එම බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි මස 18 දින රත්මලාන අන්ධ විද්‍යාලයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී
තව කියවන්න