before 2024

පසුගිය පුවත්

Select Article Types

1 බලකායේ බලකාධිපති සිය බලප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක

2024-09-17

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 9 සිට 11 දින දක්වා කාලය තුළ විශේෂ බලකා බලසේනාව, 3 සහ 2 කමාන්ඩෝ රෙජිමේන්තුව, 581 පාබල බලසේනාව සහ 5 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
තව කියවන්න

‘උසස් ගුවන් සංග්‍රාමික බලඇණි පුහුණු පාඨමාලා අංක - 02’ සාර්ථකව අවසන්

2024-09-17

12 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සඳහා පවත්වනු ලැබූ ‘උසස් ගුවන් සංග්‍රාමික බලඇණි පුහුණු පාඨමාලා අංක - 02’ හි සමාප්ති උත්සවය 2024 සැප්තැම්බර් මස 15 දින නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විණි.
තව කියවන්න

‘මූලික පිහිනුම් පාඨමාලා අංක 21’ සාර්ථකව අවසන්

2024-09-17

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි පිහිනුම් තටාකයේ දී 2024 අගෝස්තු මස 02 දින සිට සැප්තැම්බර් මස 09 දින දක්වා පැවති ‘මූලික පිහිනුම් පාඨමාලාව අංක - 21’, 2024 සැප්තැම්බර් මස 09 දින සාර්ථකව අවසන් විය.
තව කියවන්න

‘බෝ නොවන රෝග වැළැක්වීම සහ ආතතිය කළමනාකරණය කිරීම’ පිළිබඳ දේශනයන් පැවැත්වෙයි

2024-09-17

දැනට ක්‍රියාත්මක වන “නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්” වැඩසටහනේ තවත් එක් කොටසක් වශයෙන් යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් 2024 සැප්තැම්බර් මස 11 දින ඉතාමත් වැදගත් සෞඛ්‍ය දේශනයන් පැවැත්විණි.
තව කියවන්න

5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්

2024-09-16

එළඹෙන 75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ප්‍රජා සහයෝගීතාවය සහ හමුදා සාමාජිකයන්ගේ කැපවීම ප්‍රදර්ශනය කරමින් 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව වෙතින් තන්තිරිමලේ, මානෙල්වැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
තව කියවන්න

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නව බලකාධිපතිතුමන් ප්‍රථම නිල සංචාරය 4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායවෙත

2024-09-14

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රථම නිල සංචාරය 2024 සැප්තැම්බර් මස 09 දින නිරත විය.
තව කියවන්න

ආධුනික පුහුණු පාඨමාලා අංක - 101 සාර්ථකව විසිරයයි

2024-09-13

ආධුනික පුහුණු පාඨමාලා අංක - 101 හි විසිර යාමේ පෙළපාලිය පුත්තලම ආධුනික පුහුණු පාසලේදී 2024 අගෝස්තු මස 30 දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.ඒ.රාජපක්‍ෂ ආර්එස්පී සහභාගී විය.
තව කියවන්න

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර අණදෙන පාබල සේනාංකයක්, පාබල බලසේනාවක් සහ බලඇණියක් වෙත නිළ සංචාරයක

2024-09-13

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 සැප්තැම්බර් මස 11 දින 61 පාබල සේනාංකය, 613 පාබල බලසේනාව සහ 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
තව කියවන්න

6 කාරක රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක්

2024-09-13

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 6 කාරක රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් ඌරාපොල මීවිටිගම්මන ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉඳිකර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් දායක වූ දේශීය පරිත්‍යාගශීලීන් රැසකගේ සහයෝගයෙන් නව නිවස සාර්ථකව නිම කරන ලදී.
තව කියවන්න

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති 6 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිල සංචාරයක

2024-09-13

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 6 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 2024 සැප්තැම්බර් මස 08 දින නිල සංචාරයක නිරත විය.
තව කියවන්න