before 2024

පසුගිය පුවත්

Select Article Types

යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව සුභසාධන පහසුකම් සංකීර්ණය විවෘත කරයි

2024-09-30

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 29 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද සුභසාධන පහසුකම් සංකීර්ණය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
තව කියවන්න

අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලියේ ජය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට

2024-09-29

අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය මෙවරත් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් තාවුල්ලේදී සැප්තැම්බර් මස 29 දින පැවැත්විණි. එහි ජය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට හිමිවිය.
තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

2024-09-29

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සීගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් 2024 සැප්තැම්බර් මස 26 දින රුධිරය දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයෙහි හි සංචාරයක

2024-09-27

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ත්‍රස්තවාදීන්ගෙන් මවුබිම ආරක්‍ෂා කරගැනීම සඳහා යුද බිමේ නිර්භීතව සටන්කර රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අනුරාධපුර ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයෙහි සංචාරයක නිරත වූහ.
තව කියවන්න

75 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව ආගමික ආශිර්වාද පිංකම් මාලාව ජය ශ්‍රී මහා බෝ සමිදු අභියසින් ඇරඹේ

2024-09-27

එළඹෙන යුද්ධ හමුදා දිනය (ඔක්තෝබර් මස 10) සහ 75 වන යුද්ධ හමුදා සැමරුමට සමාගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ උත්සවයක් අද (27) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේදී පැවැත්විණි.
තව කියවන්න

ගජබා රෙජිමේන්තුවේ 14 වන නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

2024-09-27

යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් සංකේතාත්මකව එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය සංකේතවත් කරනු ලබන යශ්ඨිය නව රෙජිමේන්තු අධිපති වශයෙන් පත්කරනු ලැබූ මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත පිරිනැමීය.
තව කියවන්න

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව බලකාධිපති රාජකාරි අරඹයි

2024-09-27

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 17 වන බලකාධිපති වශයෙන් 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්ඩබ්ලිව්පී යූඑස්පී, 2024 සැප්තැම්බර් මස 26 දින දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් මූලිකත්වයෙන් දියතලාව පළාත් ආයුර්වේද රෝහල පිරිසිදු කිරීමේ වැඩසටහනක්

2024-09-27

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 27 දින දියතලාව පළාත් ආයුර්වේද රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
තව කියවන්න

ධූරයෙන් නික්ම යන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපතිතුමන්ට එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2024-09-27

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ධූරයෙන් නික්ම යන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 25 දින දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
තව කියවන්න

යුද්ධ හමුදා ජූඩෝ ශූරතාවය - 2024 ගජබා රෙජිමේන්තුවට

2024-09-26

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය - 2024, ත්‍යාග ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 25 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තව කියවන්න