before 2024
පසුගිය පුවත්
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ නව දෙමහල් නවාතැන් ගොඩනැගිල්ලට මුල්ගල තබයි
2024-08-29
ඉන්ජිනේරු බලකායේ බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය වෙනුවෙන් ඉදිකිරිමට නියමිත දෙමහල් ගොඩනැගිල වෙනුවෙන් ආරක්‍ෂ සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් 2024 අගෝස්තු මස 28 දින ආගමික වතාවත් මධ්‍යයේ මුල්ගල තැබීය.
තව කියවන්න
මඩකලපුවේදී ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සහ පාපන්දු තරඟයක් පවත්වයි
2024-08-29
මඩකලපුව ප්‍රදේශයේ පාපන්දු කණ්ඩායම් සඳහා අත්‍යාවශ්‍ය ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සහ පාපන්දු තරඟයක් මඩකලපුව වෙබර් පාපන්දු පිටියේදී 2024 අගෝස්තු මස 27 දින පැවැත්විණි.
තව කියවන්න
18 විජයබා රෙජිමේන්තු භට පිරිස් කල්මුණේ වෙරළ තීරය පිරිසිදු කරයි
2024-08-29
241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යුඑස්පී ගේ මඟපෙන්වීම යටතේ 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කල්මුණේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 25 වන දින පවත්වන ලදී.
තව කියවන්න
14 ගජබා රෙජිමේන්තුවෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්
2024-08-27
යාපනයේ කොන්ඩාවිල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 14 ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉදිකළ නව නිවස, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 අගෝස්තු 26 වන දින බෞද්ධ ආගමික ආශිර්වාද මධ්‍යයේ නිවාසලාභීන් වෙත භාරදෙන ලදී.
තව කියවන්න
51 පාබල සේනාංක මුලස්ථානයෙන් වෛද්‍ය සායනයක් සහ ගම්වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
2024-08-27
51 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ සෙල්වපුරම් සහ යෝගපුරම් ගම්මානවල ළමුන් සඳහා 2024 අගෝස්තු 26 වන දින වෛද්‍ය සායනයක් එම සේනාංක පරිශ්‍රයේ පිහිටි CIMIC උද්‍යානයේදී පවත්වන ලදී.
තව කියවන්න
22 පාබල සේනාංකය රේවත ළමා නිවාසයේ ළමුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරයි
2024-08-27
යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ සංකල්පයක් යටතේ, 2024 අගෝස්තු 24 වන දින රේවත ළමා නිවාසයේ ළමුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරන ලදී.
තව කියවන්න
18 ගැමුණු හේවා බළකායෙන් පිරිසිදු කිරිමේ වැඩසටහන්
2024-08-27
රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 121 බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ මගපෙන්වීම සහ 18 ගැමුණු හේවා බලකායේ අණදෙන නිළධාරී තුමාගේ අධීක්‍ෂණය යටතේ භට පිරිස් විසින් කතරගම වතුරුවාවිල රජමහා විහාරස්ථාන පරිශ්‍රය සහ මොනරාගල SOS ළමා සංවර්ධන පරිශ්‍රයේ පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
තව කියවන්න
12 වන පාබල සේනාංකය සරණ අන්ධ වැඩිහිටි නිවාසය ප්‍රතිසංස්කරණය කරයි
2024-08-27
මේජර් ජෙනරාල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති භට පිරිස් විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව දෙහිගස්ලන්ද අම්බලන්තොට සරණ අන්ධ වැඩිහිටි නිවාස ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කරන ලදී.
තව කියවන්න
ඉංජිනේරු සේවා බළකා නව සේවා වනිතා සභාපතිනිය ධූරයේ රාජකාරි අරඹයි
2024-08-27
ඉංජිනේරු සේවා බළකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ලෙස අනුපමා රත්නායක මහත්මිය ආගමික වතාවත් මධ්‍යයේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 අගෝස්තු මස 22 දින ධූරයේ රාජකාරි ගන්නා ලදී.
තව කියවන්න
මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය සාර්ථකව නිමකළ ඉන්දීය භට පිරිස දිවයිනෙන් පිටත්ව යයි
2024-08-26
කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ දෙරට අතර හමුදාවන් අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා ඉන්දු-ලංකා යුද්ධ හමුදා අතර පැවැත්වූ 'මිත්‍ර ශක්ති' ඒකාබද්ධ යුධ අභ්‍යාසය සාර්ථකව නිම කළ ඉන්දිය භට පිරිස් 2024 අගෝස්තු 25 මස දින දිවයිනෙන් පිටත්ව ගියහ.
තව කියවන්න