before 2024
පසුගිය පුවත්
මදුරකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය වටා කම්බි වැටක් ඉදිකිරීමට 18 ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි දායකත්වය
2024-09-19
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ උපදෙස් හා 18 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඩී.ඒ.කේ. පලිහේන ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 07 දින මදුරකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය වටා ආරක්‍ෂිත කටු කම්බි වැටක් ඉදිකරන ලදී.
තව කියවන්න
‘දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය’ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්‍ෂතා දක්වයි
2024-09-19
ඉන්දියාවේදී 2024 සැප්තැම්බර් මස 11 සිට 13 දින දක්වා පැවති ‘දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය’ හි පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ආධුනික සෙබළ ඩබ්ලිව්.ජේ.ආර්. අල්විස් ලෝකඩ පදක්කම දිනාගනු ලැබීය. එහිදී, ඔහු මීටර් 15.62 ක දුරක් වාර්ථා කරමින් එම ඉසව්වේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය.
තව කියවන්න
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ‘2027 ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය’ සඳහා සුදුසුකම් ලබයි
2024-09-19
කාම්බෝජයේ පැවති ‘2027 ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය’ හි සුදුසුකම් ලැබීමේ අවසන් වටයේ දෙවන අදියර 2024 සැප්තැම්බර් මස 10 දින පැවති අතර එහිදී, කාම්බෝජයට එරෙහිව ගෝල 4-2 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සමත්විය.
තව කියවන්න
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
2024-09-18
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී සිය පවුලේ සාමාජිකයින් සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 18 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
තව කියවන්න
විශ්‍රාම ලබන මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී නිලධාරිතුමන්ගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන් අගයයි
2024-09-18
විශ්‍රාම දිවියට එළඹීමට නියමිත 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 13 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
තව කියවන්න
17(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරයි
2024-09-18
17(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව සහභාගී වූ බලඇණි පුහුණු පාඨමාලාව 2024 සැප්තැම්බර් මස 04 දින ආලංකුලම පාබල බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව අවසන් කරනු ලැබූ අතර, අවසන් දින පැවති උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
තව කියවන්න
56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් මඩුකන්ද ජාතික පාසලේ ශිෂ්‍ය නායක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙයි
2024-09-18
මඩුකන්ද ජාතික පාසලේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 2024 සැප්තැම්බර් මස 13 දින එම විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
තව කියවන්න
ධූරයෙන් නික්ම යන සේනාවිධායකතුමන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ගෞරවාචාරය
2024-09-18
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 14 දින කොස්ගම ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
තව කියවන්න
මිනිසුන් රහිතව ත්‍රස්ථවාදය වැලැක්වීම සඳහා සොල්දාදුවන් ගොඩ නැගීම සහ පුහුණු කිරීම සබැදි දේශණයක්
2024-09-18
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර හමුදා සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ජේ.ඒ.එස්.පී. ජයසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 14 දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි හිදී ‘‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් මිනිසුන් රහිතව ත්‍රස්ථවාදය වැලැක්වීම සඳහා සොල්දාදුවන් ගොඩ නැගීම සහ පුහුණු කිරීම’’ යන තේමාව ඔස්සේ දේශනයක් පැවැත්විණි.
තව කියවන්න
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර 571 පාබල බලසේනාවේ නිල සංචාරයක
2024-09-17
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 සැප්තැම්බර් මස 16 දින 571 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
තව කියවන්න