before 2024
පසුගිය පුවත්
ටැන්සානියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා යුද හමුදාව පිළිබඳ අධ්‍යයනයක
2016-06-04
ටැන්සානියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔවුන්ගේ විදේශීය පුහුණුවේ කොටසක් ලෙස දැනුම වර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ අතර, සිකුරාදා (03) දින....
තව කියවන්න
පකිස්තාන යුද හමුදා කණ්ඩායම සහ 6 ශ්‍රීලයුකාබ කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ ශුරතා දිනාගනියි
2016-06-04
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනාව විසින් සංවිධානය කළ අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලිය - 2016 සිකුරාදා (03) දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අවසන් වූ අතර, ඒ සඳහා සංචාරක .....
තව කියවන්න
නාවලර් පාසලේ සිසුන් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක
2016-06-04
කෝපායි නාවලර් දමිළ විද්‍යාලයේ විදුහල්පති කේ. තාමජීලන් මහතා විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස හොඳ හිත සහ සංහිඳියාව වර්ධනය කිරීම වෙනුවෙන් එම පාසලේ සිසුන් පිරිසක් .....
තව කියවන්න
මිහිඳු සෙත් මැඳුරේ 5 වන සංවත්සරය නිමිත්තෙන් ආශීර්වාද පතා ආගමික වතාවත් ඉටු කෙරේ
2016-06-03
පූර්ණාබාධිත වූ රණවිරුවන් වෙත සියලු චිකිත්සක උපදේශන සැපයීම සහ පුළුල් වෛද්‍ය උපදෙස් ලබාදෙමින් ඔවුන් දිවි ඇති තෙක් රැක බලා ගැනීමට හා නේවාසිකව ප්‍රතිකාර ලැබීමට ද අවස්ථාව උදාකර දී ඇති අත්තිඩිය.....
තව කියවන්න
නීති විරෝධි ලෙස කපන ලද තවත් දැව තොගයක් යුද හමුදාවෙන් වටලයි
2016-06-02
611 බලසේනාවේ භට පිරිස් විසින් මඩු රක්ෂිතයෙන් නීති විරෝධි ලෙස කපන ලද තවත් බුරුත කඳන් තොගයක් බදාදා (01) දින සොයාගන්නා ලදි. එම ප්‍රදේශයේ පා මුර රාජකාරියේ යෙදී සිටිය දී 611 බලසේනාවේ කමාන්ඩෝ රෙජිමේන්තු...
තව කියවන්න
නොර්වේ විශේෂ දූත පිරිස හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති අතර හමුවක්
2016-06-02
මෙරට සංචාරයක නිරතව සිටින නොර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ටොරේ හැට්රම් මහතා සහ ශ්‍රී ලංකාවේ පිහිටි නොර්වේ තානාපති කාර්යාලයේ තානාපති ටෝබියන් ගව්ස්‌ටැඩ්ස්‌ටේව්ටර් මහතා ඇතුලු.....
තව කියවන්න
පකිස්තාන යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම් හා තරඟවැදීමට දිවයිනට පැමිණෙති
2016-05-31
යුද්ධ හමුදාපතිගේ උපදෙස් මත ක්‍රියාත්මක වන වැඩසටහන් යටතේ පකිස්තාන යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායමත් සමඟ සුහද තරඟ මාලාවක් සඳහා පසුගිය සිකුරාදා (27) රාත්‍රියේ.....
තව කියවන්න
වට්ටාපලෛයි කෝවිලේ උත්සවය සඳහා සහභාගිවුවන් වෙත යුද හමුදා භට පිරිස්හි සහාය
2016-05-31
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් මැයි මස 22 සිට 24 දක්වා වට්ටාපලෛයි කෝවිලේ වාර්ෂිකව පවත්වන ලද වෛහාසි පොන්ගල් උත්සවය සඳහා සිය පූර්ණ දායකත්වය ලබාදෙන ලදි. ඒ අනුව මෙම.....
තව කියවන්න
ගංවතුරින් විපතට පත් වැසියන් සඳහා තවදුරටත් යුද හමුදාවේ සහාය ලබාදෙයි
2016-05-31
දිවයිනේ ගංවතුර තත්වයට මුහුණුදුන් ප්රරදේශවලට යුද හමුදාව මැදිහත් වී ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් මේ වන විටත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව නවතම වාර්තාවලිට අනූව ආරක්ෂක සේනා මූලස්ථාන තහවුරු කර සිටී.
තව කියවන්න
පකිස්තාන යුද හමුදා වොලිබෝල් කණ්ඩායම පරදා ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායම පහසු ජයක් ලබයි
2016-05-30
අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී 29 දින පස්වරුවේ ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායම හා පකිස්තාන යුද හමුදා වොලිබෝල් කණ්ඩායම අතර පැවති තරඟයේ දී 3-0 ලෙස ලකුණු සටහන්......
තව කියවන්න