before 2024
පසුගිය පුවත්
සාලාව ප්‍රදේශයේ වගා බිම්හි ඉතිරි වී තිබෙන පතොරම් කොටස් යුද හමුදාව ඉවත් කරයි
2016-06-28
කොස්ගම - සාලාව ප්‍රදේශයේ සිදු වූ පිපිරීමෙන් හානියට පත් ප්‍රදේශ අවට ගම්මානයන්හි ප්‍රතිසංස්කරණ සහ සහන සේවා කටයුතුවල නිරතව සිටින භට පිරිස් (28) උදෑසන අවට ප්‍රදේශයේ කුඹුරු, හේන් සහ වගා කරන.....
තව කියවන්න
කොස්ගම විපතට පත්වූවන් සඳහා භාවනා මධ්‍යස්ථානයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය
2016-06-28
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධතාවයෙන් තලවතුගොඩ පිහිටි ශ්‍රී ඥාණාරාම භාවනා මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා - ඩුබායි භාවනා මධ්‍යස්ථානය එක්ව කොස්ගම ප්‍රදේශයේ පිපිරීමෙන් විපතට පත් පවුල් 200 ........
තව කියවන්න
පිපිරිමෙන් විපතට පත්වූවන් වෙත තරුණ ව්‍යවසායකයින්ගේ සහාය
2016-06-28
රටෙහි නවතමයෙන් බිහි වූ සංවිධානයක් වන තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE) විසින් කොස්ගම, සාලාව පතරොම් ගබඩාව පිපිරිමෙන් ඇති වූ බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් එම ප්‍රදේශයේ විපතට පත් ජනතාව....
තව කියවන්න
පාපන්දු සම්මේලන අභියෝගතා කුසලාන තරඟාවලියේ ජයග්‍රාහකයින් යුද හමුදාපති හමුවේ
2016-06-25
කොළඹ, සුගතදාස ක්‍රීඩාංගනයේ දී මැයි මස 11 වන දින පාපන්දු සම්මේලන අභියෝගතා කුසලාන තරඟාවලිය පවත්වන ලදි. එහිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කණ්ඩායම, බිලියන්ට් ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා කණ්ඩායම......
තව කියවන්න
යුද හමුදාපතිතුමා ‘ඉෆ්තාර්’ සමගින් එක්වේ
2016-06-25
ඉස්ලාම් ආගමික චාරිත්‍ර හා වත් පිළිවෙත් සඳහා දක්වන උසස් ගෞරවය, ආගමික අයිතීන් විදහා දක්වමින් ශ්‍රී ලංකා යුද හමුදා මුස්ලිම් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ඉස්ලාමීය චාරිත්‍රානුකූලව හිරු බැස යාමත්.....
තව කියවන්න
යුද හමුදා භට පිරිස් කොස්ගම තවත් නිවාස 57 ක ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි
2016-06-25
කොස්ගම - සාලාව ප්‍රදේශයේ සිදු වූ පිපිරීම හේතුවෙන් අලාබහානී වූ නිවාසවල ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ත්‍රිවිධ හමුදාව විසින් ආරම්භ කළ අතර, ඒ අනුව සිකුරාදා (24) වන විට නිවාස 492 ක ප්‍රතිසංස්කරණ.....
තව කියවන්න
සාලාව කදවුරේ සිදු වූ පිපිරීමෙන් ආපදාවට පත් සිසුන් සඳහා යුද හමුදාවෙන් පාසල් පොත් සහ වියළි සලාක
2016-06-24
සාලාව - කොස්ගම ප්‍රදේශයේ නැවත ඉදිකිරීම් සහ සහන කටයුතුවල නිරතව සිටින යුද හමුදා භට පිරිස් විසින් කොස්ගම අකරවිට විද්‍යාලයේ සිසුන් 250 දෙනෙකු සඳහා (23) දින පෙරවරුවේ පාසල් පොත් බෙදා දීමේ සංකේතාත්මක........
තව කියවන්න
‘විරුසර වරප්‍රසාද’ කාඩ්පත ඊලග අදියරේදී හිගුරක්ගොඩ සහ පොලොන්නරුව වෙත
2016-06-22
‘විරුසර වරප්‍රසාද’ කාඩ්පත බෙදා දීමේ දෙවන අදියරෙහි ප්‍රථම වැඩසටහන සඳුදා (27) හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව.........
තව කියවන්න
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ තවත් කෙඩෙට් නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
2016-06-22
දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨය විසින් ජාතියට දායාද කරනු ලැබූ තවත් වෘත්තීමය සුදුසුකම්වලින් සැදුම්ලත් කෙඩෙට් නිලධාරීන් කණ්ඩායමක් විසිර යාමේ උත්සවය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්.....
තව කියවන්න
යුද හමුදාපති පොසොන් පොහොය නිමිත්තෙන් ආගමික වතාවත්වල නිරත වේ
2016-06-22
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති නයනා ද සිල්වා මහත්මිය සමග එක්ව පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 19 සහ 20 යන දිනයන්හි නැගෙනහිර පලාතේ ......
තව කියවන්න