before 2024

පසුගිය පුවත්

Select Article Types

සුන්බුන් ඉවත් කිරීම කටයුතු සහ වෛද්‍ය සායනයක් රණවිරු ගම්මානයේ දී

2016-06-09

යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ යුද හමුදා පුනරුත්ථාපන අධ්යයක්ෂ මණ්ඩලය විසින් සාලාව පතරොම් ගබඩාව පිපිරීමෙන් පිඩාවට පත් සාලාව රණවිරු ගම්මානයේ වැසියන් වෙනුවෙන් බදාදා (08) දින හදිසි වෛද්ය් සායනයක් .....
තව කියවන්න

යුද හමුදා කාන්තා සෙබලියන් සහ පුනරුත්තාපනය වූ එල්ටීටීඊ කාන්තා සාමාජිකයින් අතර හමුවක්

2016-06-08

පුනරුත්තාපනය කිරීමෙන් පසු යාපන ප්‍රදේශයේ වෙසෙන හිටපු එල්ටීටීඊ කාන්තාවන්ගේ සමාජ වර්ධනය සහ ආර්ථිකය දියුණු කිරීමේ අදිටනින් 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කරනු ලැබූ සමාජ ආරථික.....
තව කියවන්න

ත්‍රිවිධ හමුදා නිනොනො භට පිරිස් නීත්‍යානුකුලව සේවයෙන් අස්කිරීම

2016-06-08

රාජ්‍ය ආරක්ෂක අමාත්යාංනශය විසින් දීර්ඝ කාලීනව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව නොපැමිණි සිටින අයවලුන් සේවයෙන් නීත්යානකූලව ඉවත් කිරීම සඳහා ජුනි මස 13 සිට ජුලි මස 13 වන දින දක්වා .....
තව කියවන්න

හයිලෙවල් පාර නැවත විවෘතවේ

2016-06-08

පසුගිය ඉරිදා (5) දින සිට වසා තිබූ හයිලෙවෙල් මාර්ගයේ කලුඅග්ගල - අවිස්සාවේල්ල අතර වාහන ගමනාගමනය මීට සුලු මොහොතකට පෙර නැවත ආරම්භ කරන ලදි. පොලීසිය සහ යුද්ධ හමුදා භඨ පිරිස් විසින් පදිකයන්ගේ සහ......
තව කියවන්න

කොස්ගම සාලාව ප්ර දේශයේ විනාශවු නිවාස අලුත්වැඩියාව යුද හමුදාව භාරගනි

2016-06-07

කොස්ගම සාලාව ප්රාදේශයේ පිහිටි යුද හමුදා පතරොම් ගබඩාව පිපිරිමෙන් කදවුර අවට වැසියන්ගේ දේපලවලට සිදුවි තිබෙන හානිය ඇස්තමේන්තු ගත කිරිමේ කටයුතු, නැවත ඉදිකිරිම්, ළිං පිරිසිදු කිරිම හා පිපිරිමෙන්.....
තව කියවන්න

වඩා යහපත් අනාගතයක් සඳහා යුද හමුදාව විසින් දිවයින පුරා රුක් රෝපණ වැඩසටහන් දියත්කරයි

2016-06-07

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍ දකාශයට පත්කළ ජාතික පරිසර සතියට (මැයි මස 30 සිට ජුනි මස 05) සමගාමිව යුද හමුදාව විසින් දියත් කළ දැවැන්ත ජාතික ව්යාමපෘතියක් ලෙස දිවයින පූරා ස්ථාපිත.....
තව කියවන්න

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කොස්ගම පිපිරුම් ස්ථානයෙහි සංචාරයක

2016-06-07

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සඳුදා (6) උදෑසන කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ පතරොම් ගබඩාව තුළ ඇති වූ පිපිරීම පිළිබදව විශ්ලේෂනය......
තව කියවන්න

කොස්ගම සාලාව ප්‍රදේශයේ යුද හමුදා පතරොම් ගබඩාව පුපුරා යාම

2016-06-07

කොස්ගම සාලාව ප්‍රදේශයේ යුද හමුදා පතරොම් ගබඩාව පුපුරා යාම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍ර‍ය විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
තව කියවන්න

කොස්ගම සාලාව කදවුරේ ඇති වු පිපිරිම හේතුවෙන් විසිරී ඇති කොටස් පිළිබඳ දැනුම් දිම.

2016-06-06

2016.06.05 වන දින පස්වරුවේ කොස්ගම සාලාව කදවුරේ ඇති වු පිපිරීම හේතුවෙන් කඳවුර අවට ප්රවදේශය තුල විසිරී ඇති කොටස් හමුවුවහොත් ඒවා ඇල්ලීමෙන් වළකින ලෙස හා නොපමාව පහත දක්වා ඇති දුරකථන අංකයන් වෙත ....
තව කියවන්න

ගිනි නිවන භටයින් සහ යුද හමුදා භට පිරිස් එක්ව කොස්ගම කදවුරෙහි ඇතිවූ ගින්න මැඩපවත්වමින් සිටියි

2016-06-06

කොස්ගම පිහිටි යුද හමුදා අවි ගබඩාවෙහි හදිසියෙහි ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඉරිදා (5) දින රාත්‍රී 8.30 ට පමණ.....
තව කියවන්න