before 2024
පසුගිය පුවත්
නීති විරෝධී ලෙස කපන ලද බුරුත ලී තොගයක් සොයාගනී
2016-06-14
නීති විරෝධී ලෙස දැව ජාවාරම්කරුවන් විසින් වන රක්ෂිතයන්හි සිදු කරනු ලබන දැව ජාවාරම් මර්ධනය සදහා යුද හමුදා සාමාජිකයන් විසින් රජයට සහයෝගය ලබා දෙනු ලබයි. ඒ අනුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන.....
තව කියවන්න
කොස්ගම පතුරම් ගබඩාව පිපිරීමෙන් අලාභහානී වූ නිවාස 118 ක අළුත්වැඩියා කටයුතු නිම කරයි
2016-06-14
කොස්ගම පතුරම් ගබඩාව පිපිරීමෙන් අලාභහානී වූ නිවාස 118 ක අළුත්වැඩියා කටයුතු ඊයේ (12) වන විට නිම කිරීමට යුද හමුදාව සමත් විය. යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් පරිදි ......
තව කියවන්න
යුද හමුදා ඉංජිනේරුවන් විසින් පුපුරාගිය සහ පුපුරානොගිය පතරොම් සුන්බුන් පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කරයි
2016-06-14
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සහ ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ජේ.එම්.ඒ.ආර්. සෙනෙවිරත්නගේ මඟපෙන්වීම මත යුද හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් පුපුරාගිය......
තව කියවන්න
විපතටපත් සියලු සිසුන් සඳහා යුද හමුදාව අභ්‍යාස පොත් සහ පාසල් නිලඇඳුම් බෙදා දේ
2016-06-13
පසුගියදා සාලාව කොස්ගම කදවුරේ ඇති වූ තත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පාසැල් ළමුන් 1349 දෙනෙකු සඳහා අභ්‍යාස පොත් සහ නිළ ඇදුම් බෙදා දීමේ සංකේතාත්මක උත්සවයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් (13) උදෑසන .....
තව කියවන්න
ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් කොස්ගම විපතට පත් වූවන්ගේ තොරතුරු සොයා බලයි
2016-06-13
ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් සාලාව කොස්ගම ප්‍රදේශයේ පිහිටා ඇති රණවිරුගමෙහි වත්මන් තත්වය නිරීක්ෂණ කිරීම සඳහා ඉරිදා (12) දින සංචාරයක නිරත විය.
තව කියවන්න
කොස්ගම ජනතාවගේ නිවාස යථාතත්වයට පත්කරන තුරු හමුදාව ඉවත් නොවේ - හමුදාපති
2016-06-13
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා අද (10) පස්වරුවේ කොස්ගම, සාලාව යුද හමුදා කදවුරේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදි අනපේක්ෂිත අයුරින් පතරොම් ගබඩාව පුපුරායාම පිළිබදව ඔහුගේ බලවත් කණගාටුව..........
තව කියවන්න
කොස්ගම පතරොම් ගබඩාව පිපිරිමෙන් අලාභහානි වූ නිවාස 51 ක සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු යුද හමුදා ඉංජිනේරුවන් විසින් සිදුකරයි
2016-06-12
කොස්ගම පතරොම් ගබඩාව පිපිරිමෙන් අලාභහානි වූ නිවාස 51 ක අලුත්වැඩියා කටයුතු අද (11) දින වන විට නිමකිරීමට යුද හමුදාව සමත් විය. මීට අමතරව ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහයෝගය ලබාගනිමින් ......
තව කියවන්න
ජාතික ලේඛනාරක්ෂක දේපාර්තමේන්තු විසින් ලේඛන සංරක්ෂණය පිළිබඳව යුද හමුදා භට පිරිස් දැනුවත් කරයි
2016-06-11
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ජාත්‍යන්තර ලේඛනාරක්ෂක දිනයට සමගාමිව සිකුරාදා (10) දින කොළඹ 07 පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී යුද හමුදා භට පිරිස් සඳහා පවත්වනු ලැබූ ලේඛනාරක්ෂක නීතිය......
තව කියවන්න
කොස්ගම ප්‍රදේශයේ ජනතාවගේ දුක්ගැනවිලි විමසීමේ විශේෂ සාකච්ජාවක් : ලිං 394 ක් පානීය ජලය සඳහා සුදුසු බවට තහවුරු කරයි
2016-06-10
කොස්ගම සාලාව ප්‍රදේශයේ ඇති වූ තත්වය හේතුවෙන් පීඩාවට පත් සිවිල් වැසියන් ගේ අවශ්යමතාවන් පිළිබඳව සොයබැලීමේ විශේෂ හමුවක් (10) උදෑසන සීතාවක ප්රා දේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ අතර, එම සාකච්ඡාව සඳහා...
තව කියවන්න
යුද හමුදා භට පිරිස් ගංවතුරෙන් විපතට පත් වූ කොලොන්නාව පාසල් සිසුන් සඳහා ස්වේච්ඡාවෙන් නිළ ඇදුම් මසාදෙයි
2016-06-10
පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුරෙන් විපතට පත් කොලොන්නාව ප්රා දේශිය ලේකම් බලප්ර දේශයට අයත් පාසල් 19 ක් ආවරණය වන පරිදි පාසල් ශිෂ්ය් ශිෂ්යාලවන් සඳහා
තව කියවන්න