before 2024
පසුගිය පුවත්
යුද හමුදාවේ නව කෞතුකාගාරයෙන් ත්‍රිකුණාමලය අලංකාර වේ
2016-09-20
දිවයිනේ ඉතාමත් ජනප්‍රිය සංචාරක පුරවරයක් මෙන්ම නාවික යුද ඉතිහාසයක් සහිත ත්‍රිකුණාමලයට සදුදා (19) දින යුද හමුදාව විසින් ඔරස් හිල් යුද හමුදා කෞතුකාගාරය දායාද කල අතර, 22 සේනාංක මුලස්ථානයේ පැවති උත්සවයකදි
තව කියවන්න
භට පිරිස් වෙතින් මහලු කතක් සහ ඇගේ දියණිය සඳහා නව නිවසක්
2016-09-19
ඉතා මහලු කාන්තාවක් සහ ඇගේ 55 වියැති අවිවාහක දියණියක් ඉතාමත් අසරණභාවයෙන් යුතුව දිවිගෙවිම සම්බන්ධයෙන් වූ සංවේදි විස්තරයක් දෙනික සිංහල පුවත්පතක පලවීමත් සමග නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත....
තව කියවන්න
කොස්ගම ප්‍රදේශයේ පිපිරීමෙන් විපතට පත් වූවන් සඳහා ගෑස් කුකර් සහ සිලින්ඩර්
2016-09-15
කොස්ගම ඇති වූ පිපිරීමෙන් විපතට පත් වූ ප්‍රදේශවල සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතුවල නියුතු ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු භට පිරිස් සහ අනෙකුත් යුද හමුදා සාමාජිකයින් විසින් විපතට පත් පවුල් 311 ක් සඳහා....
තව කියවන්න
යුද හමුදාපති ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථානයට පොරොන්දු ඉටු කරයි
2016-09-15
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදාපති ධූරයට පත් වීමත් සමඟ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි සිදු කළ පළමු සංචාරයේ දී පොරොන්දු වූ පරිදි පනාගොඩ ශ්‍රී ලංකා.....
තව කියවන්න
අභ්‍යාස අධ්‍යක්ෂක දියකාවා යුද අභ්‍යාසයෙහි අවසන් ප්‍රහාර සූදානම නිරීක්ෂනයක
2016-09-15
දියකාවා යුද අභ්‍යාසයෙහි අවසන් අදියර මේ වන විට වෙරුගල්, සීගිරිය, ලාහුගල සහ වඩ්ඩුවාන් යන ප්‍රදේශයන්හි සිදු කෙරෙමින් පවතී. දියකාවා අභ්‍යාසයෙහි අභ්‍යාස අධ්‍යක්ෂක.....
තව කියවන්න
පැරාලිම්පික් තරඟාවලිය 2016 හි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කමක් දිනා ගනී
2016-09-15
බ්‍රසීලයේ රියෝ ද ජැනිරෝ නුවර පැවති පැරාලිම්පික් තරඟාවලිය - 2016 හි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත්......
තව කියවන්න
නික්ම යන ගුවන් හමුදාපතිවරයා වෙත යුද හමුදාපතිතුමාගෙන් සුභපැතුම්
2016-09-15
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සේවයෙන් විශ්‍රාම යනු ලැබූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල වෙත අඟහරුවාදා (13) දින යුද හමුදා මූලස්ථානයේ දී සිය සුභ පැතුම් ......
තව කියවන්න
කිළිනොච්චි සිවිල් වැසියන් සඳහා කෘතිම පාද බෙදා දේ
2016-09-14
කිළිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා කෘතිම පාද බෙදා දීමේ තවත් එක් අදියරක් යුද හමුදා භට පිරිස් විසින් කුන්ඩසාලේ ආබාධිතයන් සඳහා වූ මධ්‍යස්ථානය සමඟ එක්ව සංවිධානය...
තව කියවන්න
දියකාවා යුද අභ්‍යාසයෙහි ආරක්ෂක නිවාස නිදර්ශණ වැටලීම් හා ගුවන් සංක්‍රමණ ප්‍රහාර දියත් කරයි
2016-09-13
වැලිකන්ද සිංහපුර ප්‍රදේශයෙහි ක්‍රියාත්මක වෙමින් පවතින දියකාවා යුද අභ්‍යාසයෙහි විශේෂ බලකා කුඩා භට කණ්ඩායම් නිදර්ශණ අභ්‍යාස, සතුරු කඳවුරු සහ ආරක්ෂිත නිවාස වැටලීම් (13) උදෑසන සිදු කරනු ලැබූ අතර,....
තව කියවන්න
ආකර්ෂණීය යුද හමුදා තුවක්කු සෙබළ සමිපත් ශ්‍රී පලන්සූරිය රණවිරු රියල් ස්ටාර් කිරුළ දිනා ගනී
2016-09-13
සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ ඉරිදා (11) රාත්‍රි යේ පැවති රණවිරු රියල් ස්ටාර් - 2016 තරගාවලියේ දි ත්‍රිවිධ හමුදා තරගකරුවන්ගේ ගායන හැකියාවන් සහ කලාත්මක දක්ෂතා සැලකිල්ලට ගෙන කෙටි පණිවුඩ ජනප්‍රියත්වයෙන්...
තව කියවන්න