before 2024

පසුගිය පුවත්

Select Article Types

4 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ ආරම්භ වේ

2016-10-21

අන්තර්ජාතික ත්‍රස්තවාදය, අන්තර්ක්‍රියාකාරී හැකියාවන්, ඒකාබද්ධ උපායික මෙහෙයුම් සහ අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරු කිරීම යන තේමාවන් යටතේ සැලසුම් කරන ලද 4 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර එම අභ්‍යාසය සඳුදා (24) දින...
තව කියවන්න

දේශීයව නිපදවූ නව නිපැයුම් යුද සහ ගුවන් හමුදාවන් වෙත

2016-10-21

ආරක්ෂක හමුදාවන් සඳහා අවශ්‍ය දේශීය තාක්ෂණික උපකරණ තොගයක් සංකේතාත්මකව ත්‍රිවිධ හමුදාව වෙත භාර දීම බ්‍රහස්පතින්දා (20) දින ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු විය. මුදල් සහ සම්පත් ඉතිරි කර ගැනීමේ අරමුණින් යුතුව.....
තව කියවන්න

තවත් රණක්ෂිතයට පත් වූ රණවිරුවන් තිදෙනෙකු සඳහා මංගල සීනූ

2016-10-21

රාගම රණවිරු සෙවනෙහි නේවාසිකව සිටින ගජබා සහ විජයබාහු පාබල රෙජිමේන්තුවලට අයත් රණක්ෂිතයට පත් වූ රණවිරුවන් තිදෙනෙකු විවාහ දිවියට පත් වීමේ උත්සවය (20) උදෑසන මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි.
තව කියවන්න

පොපි මල් දින සැමරුම ආරම්භ වේ

2016-10-20

ලෝකය පුරා යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකිරීම උදෙසා පවත්වනු ලබන ලෝක පොපි මල් දින සැමරුම ආරම්භ කරමින් එහි ප්‍රධාන සංවිධාන කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය (19) දින සන්ධ්‍යාවේ එහි ආරම්භක පියවර වශයෙන් යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හට පළමු පොපි මල පැලදවීම සිදු කරන ලදී.
තව කියවන්න

ශ්‍රීලවියාඉ කැපවීමෙන් පාවිච්චියට නුසුදුසු වාහන යථා තත්වයට

2016-10-19

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ව්‍යාපෘතියකට අනුව පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති ට්‍රැක්ටර් 15 ක්, ට්‍රේලර් 6 ක්, ට්‍රේලර් බවුසර් 6 ක්, සැහැල්ලු වාහන 2 ක් සහ එක් බර වාහනයක් නැවත ධාවනයට සුදුසු තත්වයට පත් කිරීමට හැකියාව ලැබී ඇති අතර, මෙය එම ව්‍යාපෘතියේ තුන්වන අධියර වේ.
තව කියවන්න

වන්නි සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ‘සුවතාවය සදහා එකමුතුකමේ පාගමන’ සදහා දායක වේ

2016-10-16

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් දියත් කල ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ පිළිකා ඒකකය පුළුල් කිරිම සදහා අරමුදල් රැස්කිරිම වෙනුවෙන් ‘සුවතාවය සදහා එකමුතුකමේ පාගමන’ ...
තව කියවන්න

යුද හමුදා ඉංජිනේරුවන් තවත් ජාතික ඉදිකිරිම් කාර්යයක

2016-10-15

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් ඔවුන්ටම අනන්‍ය වූ දක්ෂතාවයන් නැවත වරක් පෙන්නුම් කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව මහනුවර මහරෝහල සඳහා මහල් 06 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කරන ලදි.
තව කියවන්න

නව වාර්තා සමඟින් ‘යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016’ නිමාවේ

2016-10-15

ආබාධිත විවිධ හැකියාවන් සහිත රණවිරුවන් 250 කගේ සහභාගීත්වයෙන් 19 වන වරට පැවැත් වූ ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016 සිකුරාදා (14) පස්වරුවේ දියගම ක්‍රීඩාංගනයේ දී උත්සවාකාරයෙන් අවසන් විය. තෙදිනක් පුරාවට පවත්වන ලද මෙම ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා පැරාලිම්පික් කමිටුවේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.
තව කියවන්න

සියලුම ආරක්ෂක සේනා මුලස්ථාන 67 වන යුද හමුදා සංවත්සරය සමරයි

2016-10-13

67 වන යුද හමුදා සංවත්සරය සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) නිමිත්තෙන් දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මුලස්ථානයන්හි සංවත්සර සැමරුම් වැඩසටහන් සංවිධානය කරන ලදි. ඒ අනුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් යාපනය ආයුර්වේද ශික්ෂණ රෝහල සමඟ....
තව කියවන්න

බැතිමතුන්ගේ පහසුකම් සැපයීම යාපනය භට පිරිස් වෙතින්

2016-10-13

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් පලාලි, යුද හමුදා ජනපදය තුල පිහිටි රාජරාජේස්වරි හින්දු කෝවිලේ වාර්ෂික උත්සවය සාර්ථකව සිදු කිරිම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලද අතර, එම උත්සවය ඔක්තෝබර් මස 1 වන දින ආරම්භ වි අඟහරුවාදා (11) දින දක්වා පවත්වන ලදි.
තව කියවන්න