before 2024
පසුගිය පුවත්
ආචාර්ය ඇන්කර්සෙන් 'සිවිල් - හමුදා සම්බන්ධීකරණ කටයුතු' පිළිබද අවධානය යොමු කරයි
2016-09-02
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිත (ශ්‍රී ලංකා) සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ ළමා හා සන්නද්ධ ගැටුම පිළිබඳ හිටපු විශේෂ නියෝජිත ආචාර්ය රාධිකා කුමාරස්වාමි මුලසුන හෙබ වූ බණ්ඩාරණායක ජාත්‍යන්තර ....
තව කියවන්න
එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකාව නියෝජිතවරිය 'මෘදු බලය' සහ එහි බලපෑම් පිළිබද ගෙනහැර දක්වයි
2016-09-01
හිටපු තානාපතිනි හා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය සරලා ප්‍රනාන්දු බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව’ 2016 සදහා ....
තව කියවන්න
‘ආසියාතික රටවල් සමඟ අනේයෝන්‍ය වශයෙන් වාසිදායක වන ලෙස ව්‍යාපාර සඳහා ආර්ථික ආරක්ෂාවක් යෙදිය යුතුයි’, හිටපු නේටෝ උපදේශක පවසයි
2016-09-01
හිටපු විදේශ ලේකම් හා උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2016’ පළමු දින සැසියේ දී ‘බලයේ විහිදිම සහ හමුදාවන්හි අනාගතය’ තේමාව යටතේ .....
තව කියවන්න
‘මෘදු බලය’ පිළිබඳව සාධක තුනක් යටතේ අර්ථ දක්වයි - ආචාර්ය සාමන්
2016-09-01
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රන ශාලාවේ පැවති කොළඹ ආරක්ෂක සමුළුවෙහි ප්‍රථම දිනයෙහි බංගලාදේශයේ ඩකා විශ්ව විද්‍යාලයෙහි ජාත්‍යාන්තර සබදතා දෙපාර්තමේන්තුවෙහි.....
තව කියවන්න
‘මෘදු බලය’ අන්තර් ජාතික ආරක්ෂක ගැටළු මතුවීම වැළැක්වීම සඳහා වැදගත්වේ - ආරක්ෂක ලේකම්
2016-09-01
කොළඹ ආරක්ෂක සමුළුව - 2016 හි ප්‍රධාන දේශණය පැවැත්වූ ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටආරච්චි මහතා විසින් ‘මෘදු බලය’ මගින් අන්තර් ජාතික ආරක්ෂක ගැටළු මතුවීම සහ පැතිරීම වැළැක්වීම මෙන්ම ඒ සඳහා ......
තව කියවන්න
කොළඹ ආරක්ෂක සමුළුව - 2016 ආරම්භය සඳහා සියල්ල සූදානම්
2016-09-01
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සැප්තැම්බර් මස 1 සහ 2 යන දෙදින පුරා පැවැත්වීමට නියමිත 6 වන කොළඹ ආරක්ෂක සමුළුව - 2016, සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති අතර,.....
තව කියවන්න
බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න නව හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කෙරෙයි
2016-09-01
ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඒ.ඩබ්.එම්.පී. රොෂාන් සෙනෙවිරත්න 2016 අගෝස්තු මස 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි නව හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යුද හමුදා මුලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ...
තව කියවන්න
මාලබේ වෙඩි තැබිම් සිද්ධියට අදාල ලුතිතන් කර්නල් වරයාගේ සේවය යුද්ධ හමුදාධිපති අත්හිටුවයි
2016-09-01
මාලබේ වෙඩිතැබීම් සිද්ධියට අදාල ලුතිතන් කර්නල් ප්‍රදීප් කුමාරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි යුද්ධ හමුදාධිපති විසින් අත්හිටුවා ඇත. එසේම මෙම සිද්ධිය සම්බන්ධව මූලික පරීක්ෂණ උසාවියක් කැදවීමටද......
තව කියවන්න
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයට නව ගොඩනැගිලි සංකීර්ණයක්
2016-08-30
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (26) දින දඹුල්ල පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු.....
තව කියවන්න
කීරමලෙයි නිවාස සංකීර්ණයෙහි ප්‍රතිලාභීන් සඳහා සනාථ කිරීමේ ලිපි
2016-08-29
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ එක්ව ක්‍රියාත්මක මේවන විටත් යාපනය අර්ධද්වීපයේ සහන මධ්‍යස්ථානවල රඳවා සිටින අවතැන් වුවන් සඳහා කීරමලෙයි ප්‍රදේශයේ ඉදිකිරීමට........
තව කියවන්න