before 2024
පසුගිය පුවත්
67 වන යුද හමුදා සංවත්සර වැඩසටහන ආගමික වතාවත් සමගින් ආරම්භ වේ
2016-09-28
එළඹෙන ශ්‍රී ලංකා යුද හමුදා 67 වන සංවත්සර උත්සව මාලාව සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) වෙනුවෙන් පවත්වන සමාරම්භක ආගමික උත්සවය මහනුවර දළදා මාළිගාවේ හි දී බදාදා (28) දින පැවැත්වෙන ධජයන්ට සෙත්පැතිමේ........
තව කියවන්න
අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශුරතාවලිය - 2016 නව තරඟ වාර්තා සමඟ නිමාවේ
2016-09-27
53 වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය ඉරිදා (25) සන්ධ්‍යාවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී නිමා වූ අතර, ජයග්‍රාහකයන් වෙත කුසලාන පිරිනැමීම එහිදී සිදුවිය....
තව කියවන්න
යුද හමුදාපතිතුමාගෙන් ලෝකඩ පදක්කම්ලාභීයා වෙත ත්‍යාග සහ නිල උසස් කිරීමක්
2016-09-26
රියෝ හි පැවති පැරාලිම්පික් 2016 තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගත් 3 වන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් වහා ක්‍රියාත්මක වන පරිදි සැරයන් ....
තව කියවන්න
‘දියකාවා යුද අභ්‍යාසය - VII’ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී
2016-09-25
‘දියකාවා යුද අභ්‍යාසය - VII’ සමාප්ති උත්සවය (24) පස්වරුවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති අතර, අභ්‍යාසය සඳහා සහභාගි වූවන් සහ නිරීක්ෂකයන් මධ්‍යයේ සහතිකපත් ප්‍රදානය සිදුකරන......
තව කියවන්න
මිරීයබැද්ද විපතට පත් ජනතාව වෙනුවෙන් යුද හමුදා ඉදිකරන ලද නව නිවාස 75 දීපාවලි උත්සවයට පෙර බෙදාදෙනු ලැබේ
2016-09-24
2014 ඔක්තෝබර් මස 29 වන දින මිරියබැද්ද නායයෑමේ ඛේදවාචකයෙන් අවතැන්වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දියලුමට නුදුරු මාකල්දෙණිය ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 75, 2016 ඔක්තෝබර් මස.....
තව කියවන්න
කමාන්ඩෝ භට පිරිස් ඔවුන්ගේ 'ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ' නිපුණතාව ප්‍රදර්ශනය කරයි
2016-09-24
යුද හමුදා කමාන්ඩෝ භට පිරිස් 48 දෙනෙක් 6 කණ්ඩායම් වශයෙන් අද (22) දහවල් හම්බන්තොට පිහිටි මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලේ දී 'ගුවන් මෙහෙයුම් මගින් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ'.....
තව කියවන්න
යුද හමුදා ක්‍රිකට් තවදුරටත් ප්‍රවර්ධනය සහ ප්‍රචලිත කෙරේ
2016-09-22
යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත කාලයේ දී ඇති වූ සීග්‍ර වර්ධනයත් සමඟ තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ උනනතිය සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් අද (22) උදෑසන යුද හමුදා ක්‍රිකට්...
තව කියවන්න
පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභීයාට අග්‍රාමාත්‍යතුමාගෙන් උපහාර සහ ත්‍යාග
2016-09-22
පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී (හෙල්ල විසිකිරීම) 3 වන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ එම ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට උපහාර දැක්වීම සඳහා වූ විශේෂ උත්සවයක්, ගරු අග්‍රාමාත්‍ය...
තව කියවන්න
බහු ජාතීන් නියෝජනයෙන් ‘දියකාවා යුද අභ්‍යාසය VII ’ අරිසිමලේ දී අවසන් වේ
2016-09-22
යුද හමුදාවේ මූලිකත්වයෙන් පවත්වනු ලබන නිදර්ශණ අභ්‍යාසයක් වන ‘දියකාවා යුද අභ්‍යාසය VII – 2016’ නිදර්ශක සතුරු කදවුරු වෙත බහු විධ ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව අගහරුවාදා (20) උදෑසන අරිසිමලේ, යාන්ඔය.....
තව කියවන්න
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල තරුණ පාසල් ක්‍රිකට් කණ්ඩායම් 24 ක් මුරලි සහයෝගිතා කුසලාන තරඟාවලිය සඳහා තරඟවදියි
2016-09-21
උතුරු සහ නැගෙනහිර සියලුම පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආකර්ශනය දිනා ගත් විස්සයි විස්ස මුරලි සහයෝගිතා කුසලාන ක්‍රිකට් තරගාවලිය කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ අඟහරුවාදා (20) දින........
තව කියවන්න