before 2024
පසුගිය පුවත්
යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද හමුදාපති හමුවේ
2016-08-26
ශ්‍රී ලංකා යුද හමුදා 23 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් බ්‍රහස්පතින්දා (25) දින යුද හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති.....
තව කියවන්න
‘දියකාවා යුද අභ්‍යාසය 7 වන වරටත් විදේශිකයින්ගේ සහභාගීත්වයෙන් කෝකිලායි හිදී ආරම්භ වේ
2016-08-25
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘දියකාවා යුද අභ්‍යාසය - අදියර VII - 2016’ ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සෙබලුන් 3458 සමගින් හා විදේශිය හමුදා සාමාජිකයින්.....
තව කියවන්න
යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ක්‍රීඩා කුසලතා පිළිඹිබු කරමින් ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ශූරතාවය පස්වන වරටත් දිනාගනී
2016-08-25
ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නංවමින් වාර්ෂිකව පවත්වනු ලබන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල -2016 (22) සන්ධ්‍යාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ....
තව කියවන්න
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2016’ පැවැත්වීම සඳහා සියල්ල සුදානම්
2016-08-25
ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කරනු ලබන දේශීය සහ විදේශීය බුද්ධිමතුන් සහ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් නැගී එන ගැටළු පුළුල්ව හදුනාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කරමින් ......
තව කියවන්න
ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් යුද හමුදාපති හමුවේ
2016-08-23
ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලා අංක 56 හදාරන නියෝජිතයින් 17 දෙනෙකු සිය විෂය නිර්දේශයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර, අද (22).....
තව කියවන්න
2016 වසරේ හොඳම බිම් වෙඩි හදුනාගැනීමේ කාණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාවෙන්
2016-08-22
ලෝකය පුරා බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්මික දැනුම ලබා දීමේ ආයතනයක් වන එක්සත් ජනපදයේ ස්ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් 2016 ඔක්තොම්බර් මස 26 වන දින වොෂිංටන් ඩීසී හිදී පැවැත්වීමට නියමිත මාර්ග සෝදිසි...
තව කියවන්න
මේරියන්ස් ‘රණවිරු මියැසි රාත්‍රිය -2016’ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී
2016-08-22
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් වාර්ෂිකව අරමුදල් රැස් කිරීමේ අරමුණින් යුතුව සංවිධානය කරනු ලැබූ මේරියන්ස් ‘රණවිරු මියැසි රාත්‍රිය -2016’ ඉරිදා (21) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ....
තව කියවන්න
අන්තර් රෙජිමේන්තු රග්බි ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය දිනාගනියි
2016-08-21
යුද හමුදා අන්තර් රෙජිමේන්තු රග්බි ශුරතා තරඟාවලියේ අවසන් තරගය සිකුරාදා (19) දින තුරඟ තරග පිටියේ දී පැවැත්විය. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා.....
තව කියවන්න
යුද හමුදාව විසින් ඉදිකළ තවත් නිවාස 50 ක් ජනාධිපති සුරතින් රණවිරු අයිතියට
2016-08-21
යුද හමුදාවේ රාජකාරි කරමින් සිටිය දී මියගිය රණවිරුවන්ගේ ළගම ඥාතීන්, ආබාධිත රණවිරුවන් සහ සේවයේ නියුතු රණවිරුවන් වෙත යුද හමුදා වියදමින් ඉදිකරන ලද නව නිවාස 50 ක යතුරු ප්‍රදානය කිරීම අද (16) පස්වරුවේ....
තව කියවන්න
අද්විතීය ත්‍රෛපාක්ෂික සංකලනයක් මගින් අවතැන් වූ සිවිල් ජනතාව වෙනුවෙන් ඉදිවන නව නිවාස සියයේ ව්‍යාපෘතිය
2016-08-21
අභ්‍යන්තර අවතැන් වුවන් යලි ස්ථාපිත කිරීම සදහා ආරක්ෂක සේනා ආඥාපති (යාපනය) මූලිකත්වය මගින් මේ වන විට සුභසාධන මධ්‍යස්ථාන 31 ක සැනසිල්ලේ අරුණළු බලාපොරොත්තුවෙන් දෑස දල්වාගෙන ජීවත්වන.....
තව කියවන්න