before 2024

පසුගිය පුවත්

Select Article Types

යුද හමුදා 67 වන සංවත්සරයට කිතුනු ආශිර්වාද පිරිනමයි

2016-10-08

යුද හමුදා 67 වන සංවත්සරයට සහ යුද හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති ක්‍රිස්තියානි දේවමෙහය බ්‍රහස්පතින්දා (6) දින බොරුල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී පවත්වන ලදී.
තව කියවන්න

කිරිවෙහෙර පුදබිමේ දී සහ කතරගම දෙවොලේ දී යුද හමුදා ධජයන්ට සෙත් පතයි

2016-10-08

යුද හමුදා දිනයට හා 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (07) පස්වරුවේ යුද හමුදා ධජයන්ට සෙත් පැතීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා ධජයන් සිය ගණනක් පෙරටු කරගත් අදාල නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගීත්වයෙන් පැවැත්විනි.
තව කියවන්න

යුද හමුදා 67 වන සංවත්සරයට කිතුනු ආශිර්වාද පිරිනමයි

2016-10-07

යුද හමුදා 67 වන සංවත්සරයට සහ යුද හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති ක්‍රිස්තියානි දේවමෙහය බ්‍රහස්පතින්දා (6) දින බොරුල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී පවත්වන ලදී.
තව කියවන්න

යුද හමුදා සංවත්සරයට විශේෂ ‘අභිෂේකම්’ පූජාවක්

2016-10-06

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 67 වන සංවත්සරය සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) නිමිත්තෙන් සම්ප්‍රදායික හින්දු ආගමික ‘අභිෂේකම්’ ආශිර්වාද පූජාව කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර් කෝවිලේ දී බදාදා (5) දින පැවැත්විනි.
තව කියවන්න

නියඟයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා පානීය ජලය සැපයීම යුද හමුදාවෙන්

2016-10-05

වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර, තමන්කඩුව, මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ ප්රිදේශයන්හි නියං සමය හේතුවෙන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් ඔවුන්ගේ වතුර බවුසර් උපයෝගි කර ගනිමින් පානීය ජලය සැපයීම සිදු කරන ලදි.
තව කියවන්න

යුද හමුදා සංවත්සරය වෙනුවෙන් ඉස්ලාමීය ආශිර්වාදය හිමිවේ

2016-10-04

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ප්‍රමුඛ නිලධාරින් සහ සෙසු නිලයින් එළැඹෙන 67 වන යුද හමුදා සංවත්සරය සහ යුද හමුදා දිනය වෙනුවෙන් අගහරුවාදා (04) පෙරවරුවේ කොළඹ 03 ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ දී ඉස්ලාමීය ආගමික ආශිර්වාදය ලබාගන්නා ලදි.
තව කියවන්න

ආරක්ෂක ලේකම් කීරමලේයි නිවාස සංකීර්ණයේ ඉදිකිරිම්හි ප්‍රගතිය පිළිබඳ සොයාබලයි

2016-10-04

මේ වන විට යාපනයේ අවතැන් වූ පවුල් 100 ක් සඳහා ඉදිකරමින් පවතින කීරමලේයි නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු හි ප්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා අද (02) උදෑසන ආරක්ෂක ලේකම්.....
තව කියවන්න

ශ්‍රී දළදා මාළිගාවේදී යුද හමුදා ධජයන්ට සෙත් පතයි

2016-09-29

මහනුවර දී අද දින සන්ධ්‍යාවේ පැවති දවසේ දෙවන වැඩසටහන ලෙස දළදා මාළිගා පරිශ්‍රයේ ප්‍රධාන දොරටුව අසලට රැස් වූ යුද හමුදා ධජයන් පෙරටුකරගත් නියෝජිත සියලුම නිලයින් අති පූජනීය දළදා මාළිගාවේ ඇතුළු කුටියේ දී..
තව කියවන්න

67 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආගමික වතාවත්

2016-09-29

ඉදිරියේදී සැමරීමට නියමිත 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව සිදු කරනු ලැබූ පළමු ආගමික වැඩසටහන ලෙස බදාදා 28 වන දින පෙරවරුවේ මහනුවර ඵෙතිහාසික දළදා මාලිගයේ දී දළදා වහන්සේ වෙත බුද්ධ පූජාව පුජා කිරීම....
තව කියවන්න

යුද හමුදාපති යුද හමුදා ක්‍රීඩා කටයුතු ඉහල නැංවීමේ තම දැක්ම ඉදිරිපත් කරයි

2016-09-28

යුද හමුදා මලල ක්‍රීඩා සහ ක්‍රීඩා කමිටුවල සාමාජිකයින්ගේ කුසලතා ඇගයීමේ අරමුණින් අඟහරුවාදා (27) දින යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පනාගොඩ පිහිටි යුද හමුදා ශාරීරික අභ්‍යාසාගාරයේ දී ..
තව කියවන්න