before 2024
පසුගිය පුවත්
භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වි ඇති වූ ගිනි මැඩපවත්වයි
2016-10-13
ගත වූ පැය 48 තුල දී මොණරාගල සහ බදුල්ල යන දිස්ත්‍රිකයන්හි ප්‍රදේශ හතරක ඇති වූ හදිසි ගිනි, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සහ 12 වන සේනාංකයේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (13) උදෑසන වන විට මැඩපවත්වන ලදි.
තව කියවන්න
රණවිරුවන්ගේ දායකත්වය අගය කරමින් ඉඩම් සහ නව නිවාස පරිත්‍යාග කරයි
2016-10-12
ආරක්ෂක අමාත්‍යාංශයේ ‘රණවිරු අභිමනට සත්විරු උරුමය’ නමින් රණවිරුවන් සඳහා නවතමයෙන් ඉදිකරන ලද නිවාස 780, අර්ධ වශයෙන් ඉදිකරන ලද ඔවුන්ගේ නිවාස සම්පුර්ණ කර ගැනීම සඳහා අරමුදල් සහ ඉඩම් කොටස් මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, ආබාධිත රණවිරුවන් සහ සේවයේ නියුතු රණවිරුවන් වෙත නිල වශයෙන් පවරාදීම අද (12) උදෑසන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
තව කියවන්න
යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016 ආරම්භ වේ
2016-10-12
19 වන යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල අද (12) උදෑසන දියගම ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ අතර, ඒ සඳහා ආබාධිත විවිධ හැකියාවන් සහිත රණවිරුවන් 250 ක් පමණ සහභාගි වූහ. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් පි.ජේ.අයි. පෙරමුණගේ සහභාගි වූ අතර.....
තව කියවන්න
ආරක්ෂක අමාත්‍යාංශ නව ව්‍යාපෘතියක් ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් තාක්ෂණික ශිල්පීන් ලෙස බඳවාගැනේ
2016-10-11
තාක්ෂණික දැනුම සහිතව සේවයෙන් විශ්‍රාම ලත් ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙනුවෙන් දියත් කරනු ලැබූ සුබසාධන වැඩසටහනේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් විශ්‍රාමිකයින් 50 දෙනෙකු වෙත රාජ්‍ය අංශයේ නව තාක්ෂණ ශිල්පීන් ලෙස රැකියා ලබා දීමේ පත් වීමේ ලිපි අඟහරුවාදා (11) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ලබා දෙනු ලැබීය.
තව කියවන්න
වර්ණවත් හමුදා පෙළපාලියකින් ශ්‍රී ලංකා යුද හමුදාව සිය අභිමානවත් 67 වන සංවත්සරය සමරයි
2016-10-10
ජාතිය වෙනුවෙන් තම කාර්යභාරය ඉටු කිරීමේ මෙහෙවරේ යෙදෙමින් ජාතියේ අභිමානය සුරකිමින් ජාතිය ගොඩනැංවීමේ සංවර්ධන ක්‍රියාදාමයේ නිරතව සිටිනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 67වන සංවත්සරය නිමිත්තෙන් වර්ණවත් පෙළපාලියක් සඳුදා (10) දින උදෑසන පනාගොඩ යුද හමුදා ජනපද භූමියේ දී පවත්වන ලදි.
තව කියවන්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලබන පණිවුඩය
2016-10-09
අප මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂික කිරීමෙහිලා සුවිශේෂි මෙහෙවරක් ඉටු කරන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 67 වන සංවත්සරය වෙනුවෙන් හදපිරි සතුටින් යුතුව මාගේ සුභාෂිංසන එක් කරමි.
තව කියවන්න
ලෝක ප්‍රකට ශ්‍රී ලංකා යුද හමුදාවට අදට වසර 67 ක් සපිරේ
2016-10-09
අසමසම ජයග්‍රහණයන් සහ අභිමානයන් පෙරදැරි කොට ගත් ජාතියේ අභිමානය වූ ශ්‍රී ලංකා යුද හමුදාව සඳුදා (ඔක්: 10) තම 67 වන යුද හමුදා දිනය සමරයි.
තව කියවන්න
සංවත්සරයේ ආගමිකවතාවත් අවසන් කරමින් භික්ෂුවහන්සේලා වෙත දානය පිරිනැමිම
2016-10-09
පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයෙහි පෙර දින පැවති පිරිත් සජ්ජායනාවෙන් අනතුරුව ඉරිදා (09) දින මහාසඟරුවන වෙත හීල් දානය සහ දවල් දානය ද පිළිගන්වන ලදි.
තව කියවන්න
යුද හමුදාවට ආශිර්වාද පැතීමේ අවසන් ආගමික වැඩසටහන පනාගොඩ බෝධිරාජාරාමයේ දී
2016-10-09
යුද හමුදා දිනයට හා 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සංවිධායකත්වයෙන් අද (8) සවස පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී (යුද හමුදා විහාරස්ථානය) සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලදි.
තව කියවන්න
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා කාර්මික ශිල්පීන් රාජ්‍ය ආයතන සඳහා බඳවාගැනේ
2016-10-08
ආරක්ෂක අමාත්‍යාංශයේ නවතම සුභසාධන ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය අංශයේ පුරප්පාඩු සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳ මාධ්‍ය හමුවක් අද (7) සවස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
තව කියවන්න