before 2024
පසුගිය පුවත්
කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලීය වාර්ෂික සම්මන්ත්‍රණ සැසිය බ්‍රහස්පතින්දා (8) ආරම්භ වේ
2016-09-07
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ජාත්‍යාන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය - 2016 ‘වෘත්තීය සහසම්බන්ධතාවය තුලින් ආරක්ෂිත දේශයක්’ යන මැයෙන් 9 වන වරටත්....
තව කියවන්න
‘දියකාවා’ යුද අභ්‍යාසය VII වන වරටත් කෝකිලායි හිදී ආරම්භ වේ
2016-09-04
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘දියකාවා යුද අභ්‍යාසය - අදියර VII - 2016’ ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සෙබලුන් 3458 සමගින් හා විදේශිය හමුදා සාමාජිකයින් 58..........
තව කියවන්න
මෘදු බලයේ සබෑ යථාර්තය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සහ බාහිර කටයුතු සඳහා වඩාත් යහපත් වේ - විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්
2016-09-03
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා විසින් සිකුරාදා (2) උදෑසන ‘මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම’ යන තේමාව යටතේ පැවති කොළඹ ආරක්ෂක සමුළුව - 2016 අමතමින් සාමය මුදුන්.....
තව කියවන්න
ප්‍රචණ්ඩත්වය අඩු කිරීමට කියවිය යුතුය
2016-09-03
ශ්‍රී ලංකා ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබද ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය රාම් මලික්කාලිංහම්, සිකුරාදා (2) උදෑසන ‘මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම’ යන තේමාව යටතේ පැවති...
තව කියවන්න
කොළඹ ආරක්ෂක සමුළුව -2016 උත්සවාකාරයෙන් ආරම්භ වේ
2016-09-03
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව හය වන වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ ආරක්ෂක සමුළුව - 2016 දේශීය හා විදේශිය යුද හමුදා විද්වතුන් අටසියයක් පමණ වූ පිරිසකගේ සහභාගීත්වයෙන් අද (1) .....
තව කියවන්න
කොළඹ ආරක්ෂක සමුළුව - 2016 හරවත් විවාදාත්මක පසුබිමකින් නිමා වේ
2016-09-03
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ කොළඹ ආරක්ෂක සමුළුව - 2016 ‘මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම’ යන තේමාව යටතේ දින දෙකක් පුරා දේශීය හා විදේශිය යුද හමුදා විද්වතුන්ගේ.....
තව කියවන්න
ඔල්ගා මේට්ලන්ඩ් ආර්යාව එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් රාජකාරීන් තුල ඇති ගැටලු පිළිබදව සාකච්ජා කරයි
2016-09-02
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව’ 2016 බ්‍රහස්පතින්දා (1) දින ආරක්ෂක හා ආරක්ෂක සමුළුවේ (එක්සත් රාජධානිය) හිටපු සභාපති ඔල්ගා මේට්ලන්ඩ් ආර්යාව ද ......
තව කියවන්න
වර්තමානයේ 'මෘදු බලයේ ' සංස්කෘතිය
2016-09-02
බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාළාවේ පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2016’ හි දෙවන දින සැසියේ එක්සත් ජනපද යුද හමුදා පැසිපික් කලාපයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල් මේජර් ජෙනරාල් ග්රෙග් බිල්ටන් මුලසුන.....
තව කියවන්න
සහයෝගය තුලින් ජයග්‍රහණය සහ ජාත්‍යන්තර සබඳතා මගින් සාමය ශක්තිමත් කිරීමට චීනය බලාපොරොත්තු වේ : චීන තානාපති
2016-09-02
'මෘදු බලය' පිළිබඳ නව අරුතක් ගෙන එමින් එහි බලපෑම ආසියානු මහද්වීපයේ ව්‍යාප්තවීම පිළිබද අදහස් ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු යී ෂියැංලියැන්ග්, ආසියාවේ පවතින සාමය සහ සියලු රටවල් සමඟ සමීප සබඳතා...
තව කියවන්න
හමුදා උපාය මාර්ග පිළිබඳව සාකච්ඡාවක
2016-09-02
ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යාන්තර ආරක්ෂක කටයුතු පිඨයේ පීඨාධීපති ආචාර්ය චක් කුෂ්මන් (ඇමරිකා එක්සත් ජනපදය) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව....
තව කියවන්න