before 2024
පසුගිය පුවත්
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ජනාධිපති විසින් යාපනයෙන් අරඹයි
2016-09-11
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන එම ව්‍යාපෘතියේ නිර්මාතෘ වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන යාපනය මහනගර සභා ක්‍රීඩාංගනයේ දී උත්සවාකාරයෙන් ආරම්භ විය.
තව කියවන්න
කාන්තා නිලධාරිණියන් 02 දෙනෙකු සහ කාන්තා සෙබළියන් 29 දෙනෙකු කුඩාඔය හිදි විසිරයයි
2016-09-11
ඌව කුඩාඔය පිහිටි කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ විශේෂ ක්‍රියාන්විත සහායක කණ්ඩායම් පුහුණුව ලැබු කාන්තා නිලධාරිණියන් 02 දෙනෙකු සහ කාන්තා සෙබළියන් 29 දෙනෙකු සෙනසුරාදා (10) දින වර්ණවත් විසිරයාමේ .....
තව කියවන්න
රණවිරු රියල් ස්ටාර් ජයග්‍රහණය සදහා යුද හමුදා කාලතුවක්කු සෙබළාට සහයෝගය ලබාදෙන්න
2016-09-11
වසරේ ජනප්‍රියතම ප්‍රාසාංගික අත්දැකිම වු රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් තුවක්කු සෙබළ සම්පත් ශ්‍රී පලන්සුරිය අවසන් හතරදෙනා අතරට තේරි පත් වි ඇත. ඔහුගේ ජයග්‍රහණය සදහා...
තව කියවන්න
දියකාවා අභ්‍යාසයේ පැරෂුට් මෙහෙයුම් ආරම්භ වේ
2016-09-11
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙහෙයවීම මත දියකාවා අභ්‍යාසය V1I - 2016 යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සමගින් විදේශීය සහභාගිවන්නන් සහ නිරික්ෂකයින් 58 දෙනෙකු සමගින් කෝකිලායි ප්‍රදේශයේ දි ...
තව කියවන්න
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය 9 වන ජාත්‍යාන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය - 2016 ආරම්භ වේ
2016-09-09
‘වෘත්තීය සහසම්බන්ධතාවය තුලින් ආරක්ෂිත දේශයක්’ යන මැයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය වාර්ෂික සම්මන්ත්‍රණය, නීතිය හා සාමය, සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08)...
තව කියවන්න
රණවිරු රියල් ස්ටාර් අදියර II සහ III හි ජයග්‍රාහකයින් හට ජනපති සුරතින් නව නිවාස පිරිනමයි
2016-09-09
රණවිරු රියල් ස්ටාර් අදියර II සහ III හි ජයග්‍රාහකයින් සඳහා නිවෙස්වල ඔප්පු ප්‍රදානය කිරීම සඳුදා (5) දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් කොළඹ පිහිටි......
තව කියවන්න
පාසල් බැඩ්මින්ටන් ක්‍රිඩකයින් සදහා යුද හමුදාපති තුමාගෙන් ඔවදන්
2016-09-08
කොළඹ 7, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මුලස්ථානයේ පැවති ජාතික බැඩ්මින්ටන් ශුරතා තරගාවලියේ ආරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා......
තව කියවන්න
වී වගාව සඳහා යන්ත්‍රෝපකරණ ලබාදෙමින් කොස්ගම ගොවීන් වෙත යුද හමුදා සහය
2016-09-08
කොස්ගම පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශවල වී වගා කරනු ලැබූ ගොවීන් විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එම ඉල්ලීම යුද හමුදාපති.....
තව කියවන්න
පකිස්ථාන ආරක්ෂක විශ්ව විද්‍යාල ප්‍රධානි යුද හමුදාපති හමුවේ
2016-09-08
පකිස්ථාන ආරක්ෂක විශ්ව විද්‍යාල ප්‍රධානි ලුතිතන් ජෙනරාල් නසීල් අමීඩ් බුට් සමගින් ශ්‍රී ලංකාවේ පිහිටි පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජිල් බදාදා (07) දින යුද හමුදා......
තව කියවන්න
‘රණවිරු රියල් ස්ටාර්’ අවසන් මහා තරඟ ඉදිරියේ දී
2016-09-07
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සැගවුණු ගායන කුසලතා ඔප් නැංවීමේ අදිටනින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ‘රණවිරු රියල් ස්ටාර්’ අදියර - V අවසන් 36 දෙනාගේ තරගය ඉරිදා (11) පැවැත්වීමට නියමිත....
තව කියවන්න