ජාතියේ ආරක්ෂකයා
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
අප ගැන
විශේෂ සබැඳි
මාධ්‍ය එකතුව
පුවත් ලේඛණාගාරය
8th June 2016
පසුගිය ඉරිදා (5) දින සිට වසා තිබූ හයිලෙවෙල් මාර්ගයේ කලුඅග්ගල - අවිස්සාවේල්ල අතර වාහන ගමනාගමනය මීට සුලු මොහොතකට පෙර නැවත ආරම්භ කරන ලදි. පොලීසිය සහ යුද්ධ හමුදා භඨ පිරිස් විසින් පදිකයන්ගේ සහ රථ වාහනයන්හි ආරක්ෂාව තහවුරු කර ඇත.