10th May 2025 15:08:02 පැය
පූජනීය කැලණිය රජමහා විහාරස්ථානයේ දී සංවිධානය කරන ලද බත් දන්සල විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්. ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc 2025 මැයි මස 12 දින සහභාගි විය.
06th May 2025 14:07:51 පැය
කොළඹ, යුද්ධ හමුදා රෝහල සිය 11 වන සංවත්සරය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ...
01st May 2025 20:40:07 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc ගේ මඟ පෙන්වීම යටතේ මෙරට යුද්ධ හමුදා කණ්ඩායමක් විසින් රුසියානු හමුදා දූත පිරිසක් සමඟ...
01st May 2025 20:38:56 පැය
2025 අප්‍රේල් මස 09 දින සිට අප්‍රේල් මස 30 දින දක්වා පැවති 13 වන ආරක්ෂක සේවා රග්බි ශූරතාවලිය යුද්ධ, නාවික සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයන්ගේ සහභාගීත්වයෙන්...
01st May 2025 20:37:31 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 අප්‍රේල් මස 30 දින පලාලි යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත විය.
01st May 2025 20:37:14 පැය
වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එම්.කේ.එල්.ඒ ද සිල්වා RSP USP nps psc සිය...
01st May 2025 00:44:00 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළඳා මාලිගාවේ පැවති විශේෂ දන්ත ධාතූන් ප්‍රදර්ශනයේ...
29th April 2025 21:52:42 පැය
මියන්මාරයේ සිදු වූ භූමිකම්පනය හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසුව සහන සේවා මෙහෙයුම් කටයුතු සැපයීම සඳහා ගොස් තිබූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන...
29th April 2025 13:07:00 පැය
ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් කොමදෝරු ජනක ගුණසීල 2025 අප්‍රේල් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ..
24th April 2025 10:07:00 පැය
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩිතැබීමේ සම්මේලනය (IPSC) මගින් සංවිධානය කරණ ලද 2025 IPSC ජාතික රයිෆල්...