02nd March 2022 11:50:57 පැය
ජාතික හා ජාත්‍යන්තර මට්ටම් දෙකෙහිම තරඟවැදීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ලබාදෙනු ලබන දායකත්වය මත පසුගිය මාස කිහිපය පුරාවට යුද්ධ හමුදාව තුල ක්‍රීඩා ක්ෂේත්රයෙන් සුවිශේෂී දස්කම් රැසක් පෙන්වා ඇත.
01st March 2022 08:22:51 පැය
මහා ශිවරාත්‍රී දිනයේදී සියලු යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් වෙනුවෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සුබපැතුම් එක්කරයි. “මහා ශිවරාත්‍රී දිනය ලොව පුරා සිටින හින්දු බැතිමතුන්ට සුවිශේෂි දිනයක් වන අතර ශිව දෙවියන්ගේ...
25th February 2022 20:47:16 පැය
මොරවැව, ගල්කන්ද කොටියාරාම පුරාණ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරමින් පවතින චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමේ අරමුණින්...
22nd February 2022 07:44:32 පැය
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අසමසම හැකියාවන් පිළිඹිබු කරමින් 2020-2021 වසර වලදී නිෂ්පාදනය කරන ලද වාහන, විදුලි උපකරණ, යාන්ත්‍රික උපකරණ සහ වෛද්‍ය උපකරණ ඇතුළු...
22nd February 2022 06:44:32 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ සෙබලුන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් භටයින්ගේ ඓතිහාසික මතකයන් සිහිපත් කරමින් ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු...
18th February 2022 16:30:59 පැය
ශ්‍රී ලංකාවේ පාකිස්තානු ඉස්ලාමීය ජනරජ මහ කොමසාරිස් කාර්යාලයේ අභිනවයෙන් පත්වූ මහ කොමසාරිස් මේජර් ජෙනරල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි හිලාල්-ඉ-ඉමිටියාස්...
18th February 2022 09:31:29 පැය
මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ Global Interests Branch in the International Policy අංශයේ සහකාර ලේකම් ටොම් මැනඩු මහතා (Mr Tom Manadue) පසුගිය බ්‍රහස්පතින්දා (17) දින...
17th February 2022 19:22:05 පැය
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අඛණ්ඩව 43 වන වරටත් පවත්වනු ලැබු නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර බදාදා (16) දිනට යෙදුණු නවම්පුර පසලොස්වක පොහෝ දින පැවැත්විණි.
17th February 2022 06:23:45 පැය
දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ විසින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සහ අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද කූරගල රජමහා විහාරයේ විහාරාධිපති...
14th February 2022 18:17:24 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 7 වන අදියර යටතේ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන්, රණක්ෂිතයට පත් රණවිරුවන්, විශ්‍රාමික හා සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ...