16th September 2022 18:33:53 පැය
යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වශයෙන් http://alt.army.lk/doo/ වෙබ් අඩවිය එළිදැක්වීම පසුගිය බ්රහස්පතන්දා (15) දින යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදාධිපති ලේකම් කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී සිදු කරන ලදී.
16th September 2022 18:29:53 පැය
පුස්තකාල පුහුණු හා ග්රන්ථ සංරක්ෂණය ක්ෂේත්රයේ විශේෂඥයෙකු වන කලණ චන්දිමාල් වීරතුංග වාකිස්ට මහතා විසින් අද (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කිරීමට යෝජිත පුස්ථකාලය සඳහා බෞද්ධ දර්ශනය ඇතුලත් ග්රන්ථ කට්ටල 18 ක්...
13th September 2022 17:36:43 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ථ ආරක්ෂක සම්බන්ධීකාරක ධූරය හොබවන උසස්වීම් ලැබූ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ආර්ඒඩීඑස් ශාන්ත රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී...
08th September 2022 12:49:50 පැය
ලොව පුරා ජාතික ආරක්ෂක විද්‍යාලයන්හී හමුදා සම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන අංගයක් ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලයේ පුහුණුව ලබන ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ශිෂ්‍ය නිලධාරින්...
06th September 2022 21:59:03 පැය
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්. ශෆියුල් බාරි (Commodore M Shafiul Bari) අඟහරුවාදා (06) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී...
05th September 2022 16:50:04 පැය
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ තවත් එක් ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරයෙකු වෙත අද (5) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් උසස්වීම්...
05th September 2022 14:16:04 පැය
යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසු හෙරලියවල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රථම නිල සංචාරය අගෝස්තු මස 31 වන දින සිදුකරන ලදී. එහිදී භටපිරිස් විසින් සිය රෙජිමේන්තු අධිපතිතුමන් වෙත ගෞරවාචාරය පුදකරනු ලැබීය.
02nd September 2022 18:07:17 පැය
සමාජ සුභසාධන කටයුතු වල නිරත ලාභ නොලබන සංවිධානයක් වන ‘ආර්ය’ පදනමේ සාමාජිකයින් විසින් අද (02) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය...
02nd September 2022 18:05:24 පැය
යුද්ධ හමුදා ‘අන්තර් රෙජිමේන්තු රග්බි තරගාවලිය - 2022’ අවසන් මහා තරඟය පසුගිය අඟහරුවාදා (30) දින කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රග්බි කණ්ඩායම විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකා රග්බි කණ්ඩායම ලකුණු 24 කින් පරදවා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය.
31st August 2022 19:17:17 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය වන www.army.lk වෙත ‘BestWeb.lk -2022’ තරඟයෙන් රාජ්‍ය අංශයේ හොඳම වෙබ් කාණ්ඩයට හිමි ලෝකඩ පදක්කම පසුගිය අඟහරුවාදා (30) දින...