11th November 2022 19:16:35 පැය
විශ්‍රාම දිවියට එළඹෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සමස්ථ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරි, ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එල්.පී.කේ.සී. විජේතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමගින් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින...
11th November 2022 19:03:17 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ආර්ථික දුෂ්කරතා අවම කරගැනීමට යම් කිසි සහනයක් සැලසීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරිකරනු ලබන භටපිරිස් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (10) දින පවත්වන ලදී.
10th November 2022 20:37:53 පැය
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත පිරිසක් පසුගිය බදාදා (09) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවූ අතර, මෙම හමුව සඳහා කොළඹ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සෙවරින් චාපාස් (Séverine Chappaz) මෙනවිය...
09th November 2022 20:38:35 පැය
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ තානාපති මිසුකොෂි හිඩෙකි (Mizukoshi Hideaki) මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් යූකි යොකොහාරි (Yuuki Yokohari) පසුගිය බදාදා (9) දින යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
09th November 2022 20:30:35 පැය
වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිලධාරී නිවස්න ගොඩනැගිලි සංකීර්ණය එම රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා නිල වශයෙන් භාරදීම පසුගිය බදාදා (09) දින එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ආරක්ෂක ලේකම් ජෙනරල් ජී.ඩී.එච් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී...
09th November 2022 20:29:35 පැය
යුද්ධ හමුදාවේ 35 වසරකට ආසන්න කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති, මේජර් ජෙනරල් එම්.කේ සමන්ත සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සිය පවුලේ සාමාජිකයන් සමගින් පසුගිය...
09th November 2022 20:15:44 පැය
මව්බිමේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ ත්‍රිවිධ හමුදා රණවිරුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ විරෝදාර රණවිරුවන් සිහිකිරීම, රණක්ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද එක් කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කරමින් අනුරාධපුරයේ ඉදිකල සඳහිරු සෑ චෛත්...
07th November 2022 06:25:39 පැය
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටින...
02nd November 2022 20:51:31 පැය
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පිහිනුම් හා දිය පන්දු ශූරතාවලිය - 2022 හි අවසන් තරඟ සහ ත්‍යාග ප්රදානෝත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (1) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටා ඇති...
01st November 2022 15:08:26 පැය
අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2022 අවසන් මහා තරඟය පනාගොඩ යුද්ධ හමුදා ගෟහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝබර් 31 දින පැවැත්විණි.