28th December 2022 18:09:15 පැය
රාජකාරි කටයුතු නිමවීමෙන් පසු දිවයිනට පැමිණීමට නියමිත මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය...
24th December 2022 23:31:04 පැය
අසිරිමත් නත්තල සහ අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් පවත්වනු ලබන යුද්ධ හමුදා වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය අඟහරුවාදා (20) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. යුද්ධ හමුදාධිපති...
23rd December 2022 20:39:01 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 50 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ පසුගිය බ්‍රහස්පතින්දා (22) දින කොස්ගම, සීතාවක ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා...
23rd December 2022 20:30:01 පැය
ගණේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකරනු ලැබු නව දෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය ඉකුත් (19) දින පැවති උත්සවයකදී විවෘත කරන ලදී.
19th December 2022 23:30:49 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත්ම අධ්‍යාපන ආයතනය වන දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කළ කෙඩෙට් නිලධාරින් 352 දෙනෙකු පසුගිය සෙනසුරාදා (17) දින පැවති...
18th December 2022 12:55:25 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා හදාරා සෙනසුරාදා (07) දින විසිර යනු ලැබූ කෙඩෙට් නිලධාරින්ගේ අවසන් පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත්...
14th December 2022 19:16:47 පැය
දින පහක දීර්ඝ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් පීවීඑස්එම් ඒවීඑස්එම් වීඑස්එම් ඒඩීසී (R Hari Kumar) අඟහරුවාදා (13) දින යුද්ධ හමුදා...
14th December 2022 19:14:21 පැය
දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.කේ.ජී.කේ.යූ ඥාණරත්න එන්ඩීසී පීඑස්සී...
14th December 2022 18:46:55 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 3 වැනි ජ්‍යෙෂ්ඨතම පත්වීම් වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූ විශේෂ බලකායේ මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූලව බදාදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති උත්සවයකදී සිය ධූරයේ රාජකාරි...
09th December 2022 17:59:38 පැය
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලා අංක - 16 හි උපාධි ප්රදානෝත්සවය බ්‍රහස්පතින්දා (08) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර, එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස...