17th May 2024 17:53:42 පැය
වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද...
17th May 2024 17:51:18 පැය
අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ මේජර් සී.බී කොහොන (විශ්‍රාමික) ගේ දේහයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 මැයි 16 දින මහනුවර පිහිටි නිවසේදී...
16th May 2024 21:56:35 පැය
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ නව මහ කොමසාරිස්තුමන් වශයෙන් පසුගියදා ධූරයේ රාජකාරී භාරගනු ලැබූ මේජර් ජෙනරල් (ආර්) ෆහීම් උල් අසීස්, එච්අයි (එම්) (Major General (R) Faheem Ul Aziz, HI (M)...
16th May 2024 21:55:32 පැය
තිස් වසරක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදයෙන් මව්බිම ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවී ක්‍රියා කළ...
16th May 2024 21:55:30 පැය
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති...
14th May 2024 22:10:32 පැය
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 2024 මැයි මස 06 දින කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
11th May 2024 07:40:01 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාවයෙන් රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේදී කෘත්‍රිම අත් පා...
11th May 2024 07:39:41 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2024 මැයි මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ගජබා රෙජිමේන්තු ඒකකයන්හී අණදෙන නිලධාරීන් ආමන්ත්‍රණය කළේය...
09th May 2024 05:38:19 පැය
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, නුදුරේදී විවෘත කිරීමට නියමිත මහනුවර යුද්ධ හමුදා මූලික රෝහලේ වත්මන් කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා 2024 මැයි මස 07 දින...
09th May 2024 05:35:01 පැය
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ මාතලේ ධර්මරාජ විහාරස්ථානයේදී 2024 මැයි 07 දින පැවති ජාතික වෙසක් උත්සවය - 2024 සඳහා වන මූලික සාකච්ඡාවට සහභාගී විය.