28th June 2024 15:09:05 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2024 ජුලි මස 26 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී...
24th June 2024 21:54:14 පැය
දීඝවාපිය චෛත්‍යයේ නිධන් වස්තු හා සර්වඥ ධාතූන් වහන්සේලා තැම්පත් කිරීමේ මංගල්‍යයේ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව සාකච්ඡාවක් 2024 ජූනි මස 24 දින පවත්වන ලදී.
24th June 2024 21:42:27 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී 2024 ජූනි මස 24 දින රාජකාරි භාරගත්තේය.
23rd June 2024 10:03:00 පැය
තිරප්පනේ, දීපදුත්තමාරාමය කට්ටමුරිච්චාන විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යය 2024 ජුනි මස 22 දින විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත...
23rd June 2024 09:59:09 පැය
සඳ හිරු සෑය පොසොන් කලාපය 2024 ආලෝකමත් කිරීමේ උත්සවය 2024 ජුනි මස 21 දින සන්ද්‍යවේ දී පැවැත්විනි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා...
22nd June 2024 11:48:34 පැය
ආරක්ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව සමඟින් එක්ව අනුරාධපුර සඳ හිරු සෑයේදී සංවිධානය කරන ලද “සඳ හිරු සෑය පොසොන් කලාපය” විවෘත කිරීමේ උත්සවයට යුද්ධ හමුදාධිපති...
20th June 2024 16:10:06 පැය
යුද්ධ හමුදාවේ 64 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වූ මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී...
20th June 2024 12:49:34 පැය
මාතලේ, කොටුවේගෙදර සුධර්මෝධය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ විහාර මන්දිරය2024 ජුනි මස19 දිනයුද්ධ හමුදාධිපති...
08th June 2024 20:31:00 පැය
2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය, චීනවරාය ප්‍රදේශයේ වෙසෙන ජි.කේ.කේ. ආනන්ද ජයරත්න මහතා වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ජුනි මස 07 දින යුද්ධ හමුදාධිපති...
08th June 2024 20:24:41 පැය
22 පාබල සේනාංක බලප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවසක් 2024 ජුනි මස 07 දින යුද්ධ...