28th July 2024 12:45:39 පැය
මේ වසරේ ඔක්තෝම්බර් මස පැවැත් වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනයට සමගාමීව නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසය යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින්...
26th July 2024 16:34:54 පැය
දිවංගත කර්නල් ෆස්ලි ලෆීර් පීඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ භාර්යාව වන අනෝමා ලෆීර් මහත්මිය 2024 ජූලි මස 25 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
23rd July 2024 18:56:52 පැය
නව නිවාස ඉදිකිරීමටත්, අර්ධ වශයෙන් ඉදිකරනු ලැබූ නිවාසයන්හී ඉදිකිරීම් කටයුතු නිමකිරීම සඳහාත් 2024 ජූලි මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා සාමාජිකයන් වෙත මූල්‍ය දිරිදීමනා ප්රදානය කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා...
23rd July 2024 18:50:54 පැය
පැරිසියේ පැවැත්වෙන ‘ඔලිම්පික් ක්‍රීඩා උළෙල - 2024’ සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 ජූලි මස 23 දින යුද්ධ හමුදාධිපති...
22nd July 2024 12:14:08 පැය
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව දඹුලු තාක්ෂණික ව්‍යාපෘති මණ්ඩපයේ සමාරම්භක උත්සවය 2024 ජූලි මස 21 දින දඹුල්ලේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
20th July 2024 14:12:21 පැය
‘සන්නාහ සන්නද්ධ සම්මන්ත්‍රණය - 2024’ “අනාගත ප්‍රත්‍යන්ත සකස් කිරීම ඇගයීම සහ නවෝත්පාදන හරහා සන්නාහ සන්නද්ධ බලකාය සවිබල ගැන්වීම” (Forging Future Frontiers: Empowering Armor through Evaluation and Innovation) තේමාව මුල්කර ගනිමින් 2024 ජූලි මස 19 දින...
19th July 2024 14:41:04 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ කොළඹ පිහිටි යුද්ධ හමුදා මූලික රෝහලේ 2024 ජූලි මස 18 දින නිල සංචාරයක නිරත විය. රෝහල් පරිශ්‍රය වෙත සැපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් කාර්ය නියුතු යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.යූ.ඩී. විජේරත්න, යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ සහ...
19th July 2024 14:38:44 පැය
වසර 33 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ මේජර් ජෙනරල් පී.සී.එල් ගුණවර්ධන (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයින් සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති...
17th July 2024 18:33:25 පැය
13 වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ පූර්ව සුදානම් කිරීම් පිළිබඳ සමාලෝනය කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති සහ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ
17th July 2024 08:33:33 පැය
නවතමයෙන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් 2024 ජූලි මස 16 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූහ.