25th October 2024 19:19:04 පැය
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලයේ අතිගරු තානාපති සෙමී ලුට්ෆු තුර්ගූත් මහතා 2024 ඔක්තෝම්බර් මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ හමුවි...
24th October 2024 19:05:59 පැය
ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලාවන් හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින් වෙනුවෙන් ‘Sri Lanka Army National Security Concern’ තේමාව යටතේ ‘යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශනය’ පැවැත්වීම සඳහා 2024 ඔක්තෝබර් මස...
24th October 2024 11:25:50 පැය
ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ප්‍රදර්ශනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 23 දින යුද්ධ හමුදා ශාරීරික අධ්‍යයන...
23rd October 2024 06:22:30 පැය
කර්නල් ලාරා ට්‍රෝයි සීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් කර්නල් අමන්දා ජොන්ස්ටන් (ආරක්ෂක උපදේශක), කර්නල් එමා මාරි තෝමස් (නවසීලන්තය) සහ ආරක්ෂක සහ උපායමාර්ගික පාඨමාලාව - 2024 හි කර්නල් ඇන්ඩෲ ගෝර්ඩන් ටෙම්පල් කර්බි යන ඕස්ට්‍රේලියානු...
21st October 2024 19:03:32 පැය
වසර 34ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල්...
18th October 2024 18:24:58 පැය
වසර 35ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී...
16th October 2024 14:19:36 පැය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්රදානෝත්සවය 2024 ඔක්තෝම්බර් මස 14 සහ 15 දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී...
14th October 2024 17:59:48 පැය
ගජබා රෙජිමේන්තුවේ 41 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 ඔක්තෝම්බර් මස 13 සහ 14 දෙදින තුළ අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවත්සර සැමරුම් උත්සව මාලාවක් පැවැත්විණි.
14th October 2024 17:59:01 පැය
ඉන්දියාවේ ආරක්ෂක කළමනාකරණ මාණ්ඩලික විද්‍යාලයේ කර්නල් කේදාර් දත්තත්‍රයා ගුප්තේ (Kedar Dattatraya Gupte), ගෲප් කපිතාන් දිපේන්ද්‍ර භදෝරියා (Dipendra Bhadoria), කර්නල් කුනාල් රමේෂ් ලෝනාරි (Kunal Ramesh Lonari) සහ...
14th October 2024 09:51:53 පැය
පෑලියගොඩ, ජයතිලකාරාම විහාරස්ථානයේ ලානිල් ගලබොඩ අනුස්මරණ ‘සංඝාවාසය’ විවෘත කිරීමේ උත්සවය 2024 ඔක්තෝබර් මස...