2019-03-25 10:00:32
නුවර, බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් ධම්මික හෙට්ටිආරච්චි විසින් මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි පාසල් ශිෂ්‍යභටයින් 200 කට අධික පිරිසක් සඳහා පසුගියදා ‘පෙළඹවීම’ පිළිබඳ දේශනයක් පැවැත්විණි.
2019-03-23 22:50:02
යාපනය අර්ධද්වීපය ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිදහස් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් දේශන සැසියක් පසුගිය සිකුරාදා (22) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2019-03-23 22:45:02
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලික ඉංග්‍රිසි පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 19 දෙනෙකු වෙත සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගිය අඟහරුවාදා (19) දින පැවැත්විණි.
2019-03-23 22:35:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් කේ. අත්තනායක ගේ අවසන් කටයුතු සෙනසුරාදා (24) දින සන්ධ්‍යාවේ පූර්ණ යුද්ධ හමුදා ගෞරව මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.
2019-03-23 22:34:02
‘මානසික සෞඛ්‍ය හා පූර්ව ළමාවිය සංවර්ධනය’ පිළිබඳ ගර්භනී කාන්තාවන් දැනුවත් කිරීමේ සඳහා වැඩමුළුවක් පසුගිය බදාදා (20) දින පුලේලිය, කිරලගල විහාරස්ථානයේදී 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව සංවිධානය කරන ලදී.
2019-03-22 15:30:22
ජනාධිපති ලේකම් කාර්යාලය සහ රාජ්‍ය ආයතන එක්ව දියත් කරන ලද ශ්‍රී ලංකාවේ වන ගහනය 32% ක් දක්වා වැඩිකිරීමේ ව්‍යාපෘතියට අනුව ජාත්‍යන්තර වනාන්තර දිනයට සමගාමීව 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ගේ උපදෙස් මත ඉනාමළුව ප්‍රදේශයේ....
2019-03-22 14:10:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායට අයත් විශ්‍රාමික බ්‍රිගේඩියර් අත්තනායක, රෝගාතුරව සිටියදී බදාදා ( 20 ) දින හදිසියේ අභාවප්‍රාප්ත විය යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගිය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ දේහය 44/04, පළමු පටුමඟ, ගන්ගොඩවිල, නුගේගොඩ පිහිටි සිය නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා...
2019-03-22 13:10:24
උතුරු, නැගෙනහිර සහ තමන්කඩුව කලාපයේ ප්‍රධාන සංඝනායක සහ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුශාසක මුළු දිවයිනටම සාමවිනිසුරු මෙන්ම චීන වරාය ශ්‍රී බෝධිරාජාරාමය, ආනන්දම තිස්ස රජමහා විහාරය, දිමුතුගම...
2019-03-21 14:00:43
දියතලාවේ පිහිටි ප්‍රඟුණ හා සැඟවුනු වෙඩික්කරු පුහුණු පාසලේ භටපිරිස් විසින් නවතමයෙන් ඉදිකල සෙසුනිල නේවාසිකාගාර ගොඩනැගිල්ල සහ සම්මන්ත්රණ ශාලාව පසුගිය සඳුදා (18) දින පැවැති උත්සවයකදී විවෘත කරන ලදී. ප්‍රඟුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක....
2019-03-21 13:00:23
කලාඹය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ 6 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ජේ.ආර්.කේ. සෙනාරත්න පසුගිය බ්‍රස්පතින්දා (21) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කරන ලදී.