Header

Sri Lanka Army

Defender of the Nation

22nd March 2019 14:10:24 Hours

විශ්‍රාමික බ්‍රිගේඩියර් කේ. අත්තනායක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායට අයත් විශ්‍රාමික බ්‍රිගේඩියර් අත්තනායක, රෝගාතුරව සිටියදී බදාදා ( 20 ) දින හදිසියේ අභාවප්‍රාප්ත විය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගිය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ දේහය 44/04, පළමු පටුමඟ, ගන්ගොඩවිල, නුගේගොඩ පිහිටි සිය නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (22) වන දින සවස 2.15 ට බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතය. Sports Shoes | nike fashion