Header

Sri Lanka Army

Defender of the Nation

23rd March 2019 22:35:02 Hours

පූර්ණ යුද්ධ හමුදා ගෞරව මධ්‍යයේ අභාවප්‍රාප්ත විශ්‍රාමික බ්‍රිගේඩියර් කේ. අත්තනායක ගේ අවසන් කටයුතු සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් කේ. අත්තනායක ගේ අවසන් කටයුතු සෙනසුරාදා (24) දින සන්ධ්‍යාවේ පූර්ණ යුද්ධ හමුදා ගෞරව මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් කේ අත්තනායක යුද්ධ හමුදා දිවිය තුලදී, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, කාර්යනියුක්ත සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂක, යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් ඇතුළු තනතුරු රැසක් හොබවා ඇත.

වර්ෂ 1967 ක් වූ සැප්තැම්බර් මස 01වන දින කෙඩෙට් නිලධාරීයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් කේ. අත්තනායක අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය වෙත ඇතුලත් කරන ලදි. අවමංගල්‍ය උත්සවයේ දී ප්‍රකාශයට පත්කල යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ; Running Sneakers | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today