2020-04-02 23:40:19
ලොව පුරා සීඝයෙන් පැතිරෙමින් පවතින කොරෝනා - 19 වෛරසය මැඩලීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් සඳහා සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් ඔවුන්ගේ දායකත්වය සපයමින් අද (2) දින සන්ධ්‍යාවේ...
2020-04-02 23:30:11
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (02) දින සන්ධ්‍යාවේ පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහභාගී වූහ.
2020-04-02 23:00:11
දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් බ්‍රහස්පතින්දා (2) දින රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා යුද්ධ හමුදා බස් රථ මඟින් අදාළ බැංකුවලට යෑමට සහ ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලදී.
2020-04-02 22:49:43
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කෝවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි 4 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා...
2020-04-01 20:40:32
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (01) දින සන්ධ්‍යාවේ පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක...
2020-04-01 20:35:32
කෝවිඩ් - 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් ශිවනගර්, පල්ලිකුඩා, පරන්තන්, කොල්ලකරච්චි සහ වෙඩියකුරිච්චි යන ගම්මානවල සිවිල් වැසියන් මුහුණ දී ඇති විවිධ දුෂ්කරතාවයන්ට විසදුමක් ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය...
2020-04-01 20:20:02
කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මෙම ජාතික අවශ්‍යතාවය පිළිබඳ දැඩි සැලකිල්ලට දක්වමින් දියත් කරනු ලැබූ ‘මාර්ගගත විසඳුමක්’ වශයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වෛද්‍ය සේවා සහ ඖෂධ අවශ්‍යතා සඳහා වන ඉල්ලීම් සපුරාලීම සහ පසුගිය දින 14 තුළ විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට...
2020-04-01 20:10:32
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (31) සන්ධ්‍යාවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර ඒ සඳහා එම මධ්‍යස්ථානයේ...
2020-04-01 19:54:58
නෙත් එෆ්එම් ගුවන්විදුලි නාලිකාවේ විකාශනය වන ජනප්‍රිය වැඩසටහනක් වන ‘බැළුම්ගල’ නම් ගවේෂණාත්මක ගුවන්විදුලි වැඩසටහන සඳහා බදාදා (1) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්වූ අතර අතර එහිදී...
2020-04-01 18:50:41
කිළිනොච්චි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ අධීක්ෂණය මත 65 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයන් වෙත ‘කොවිඩ් - 19 වෛරස් වසංගතයෙන් නිවාරණය වන අයුරු’ පිළිබඳ සන්නද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශනයක් පසුගිය දා මුලන්කාවිල් බලඇණි පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.