Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2020 19:54:58 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නෙත් එෆ්එම් ගුවන්විදුලි නාලිකාවෙහි ‘බැළුම්ගල’ වැඩසටහන සමගින් එක්වෙයි

නෙත් එෆ්එම් ගුවන්විදුලි නාලිකාවේ විකාශනය වන ජනප්‍රිය වැඩසටහනක් වන ‘බැළුම්ගල’ නම් ගවේෂණාත්මක ගුවන්විදුලි වැඩසටහන සඳහා බදාදා (1) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්වූ අතර එහිදී, කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම පාලනය කිරීම පිළිබඳව පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම ගුවන්විදුලි සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ පටය පහතින් දැක්වේ: Nike air jordan Sneakers | adidas Campus 80s South Park Towelie - GZ9177