Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2020 18:50:41 Hours

කොවිඩ් - 19 පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වෙයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ අධීක්‍ෂණය මත 65 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයන් වෙත ‘කොවිඩ් - 19 වෛරස් වසංගතයෙන් නිවාරණය වන අයුරු’ පිළිබඳ සන්නද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශනයක් පසුගිය දා මුලන්කාවිල් බලඇණි පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අදාළ විෂය පිළිබඳ දේශනය ශ්‍රී ලංකා වෛද්‍ය බළකායේ වෛද්‍ය සහයකයෙකු විසින් පවත්වන ලදී. Sport media | Marki