2020-07-27 08:21:37
68 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ සිය රාජකාරී කටයුතු භාරගැනීමෙන් අනතුරුව ඉකුත් බදාදා (22) දින නන්දිකඩාල්හි පිහිටි 682 වන බලසේනා මුලස්ථානයේ සහ එම බලප්‍රදේශයේ නිල සංචාරයක නිරතවිය.
2020-07-27 05:21:37
මුලිතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක සිය ධූරයේ රාජකාරී කටයුතු භාරගැනීමෙන් අනතුරුව ඉකුත් බදාදා (22) දින ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරත විය.
2020-07-25 23:23:39
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න මාස 7 ක පමණ කාලයක් එම ධූරය හොබවා නික්ම යාමේ උත්සවය ඉකුත් සිකුරාදා (24) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේදී හමුදා...
2020-07-25 20:57:57
පාකිස්ථානයේ ‘Quetta’ හී පිහිටි විශිෂ්ඨ ගනයේ අණ හා මාණ්ඩලික විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් එහි අධ්‍යාපනය ලැබු ශ්‍රී ලාංකික උපාධිධාරි...
2020-07-25 17:49:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට පිරිමි හා කාන්තා වෘත්තිකයින් බඳවා ගැනීම සඳහා යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලය විසින් අයදුම්පත් කැඳවා ඇත.
2020-07-25 17:37:13
යක්කල සහ අලව්ව ප්‍රදේශයේ පිහිටි රණවිරු ඇපරල්ස් ආයතනයන්හි වෘත්තීය මහන මැෂින් ක්‍රියාකාරිනියන් බඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව විසින් අයදුම්පත් කැඳවා ඇත. වර්ෂ...
2020-07-25 17:14:20
වවුනියාව ප්‍රදේශයේ පිහිටි 56 වන සේනාංකයේ 22 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් වසන්ත ආබෘෘ ඉකුත් බදාදා (23) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.
2020-07-25 17:13:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 12 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී ලෙස මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර ඉකුත් සිකුරාදා (24) දින සිය කාර්යාලයේදී, ආගමික වතාවත් මධ්‍යයේ නව ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2020-07-25 17:12:41
ඉදිරියේදි පැවැත්වීමට නියමිත මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව පිළිබඳ සොයාබැලීමේ සාකච්ඡාවක් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (22) දින 11 වන සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
2020-07-25 17:12:01
වර්ෂ 1997 ජූලි මස 23 දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද 22 වන සේනාංකයේ 23 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.