Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2020 17:12:41 Hours

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂාව පිළිබඳ සාකච්ඡා කරයි

ඉදිරියේදි පැවැත්වීමට නියමිත මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂාව පිළිබඳ සොයාබැලීමේ සාකච්ඡාවක් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (22) දින 11 වන සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති සහ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇතුළු යුද්ධ, නාවික හා ගුවන් හමුදා මෙන්ම පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ. bridgemedia | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp