2020-12-08 13:29:11
පසුගිය වසර කිහිපය තුළ යුද්ධ හමුදාවට සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට ගෞරවයක් හා කීර්තියක් අත්කරදුන් එම රෙජිමේන්තුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැසසූමට ලක් කිරීමේ ‘වර්ණ රාත්‍රිය’ (Colours Night 2020)...
2020-12-08 13:23:12
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යාමට නියමිත බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චූල අබේනායක සිය ධුරයෙන් නික්මයාම...
2020-12-08 13:20:37
සිලාවතුර දකුණ ප්‍රදේශයේ පිහිටා ඇති ‘ළදනි’ ළමා නිවාසයේ නේවාසිකව සිටින ළමුන් වෙනුවෙන් දිවා ආහාර වේලක් ලබාදීමට 59 වන සේනාංකයේ ස්ථාපිත 591 වන බලසේනාව යටතේ ඇති 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියලු නිලයන් කටයුතු කළහ.
2020-12-08 10:26:55
අද (08) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 703 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත්...
2020-12-08 10:20:04
ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව බලසේනාධිපති මේජර් ජෙනරල් වසන්ත ආබෘෘ පසුගිය සිකුරාදා (04) දින සහ සෙනසුරාදා (05) දෙදින තුළ, 4 වන සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරුවල සහ 10, 19, 20 සහ 17 යන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හී සංචාරයක නිරත විය.
2020-12-07 13:39:23
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සියලු නිලයින්ගේ සුභසාධන පහසුකම් ශක්තිමත් කිරීම වෙනුවෙන් වූ ‘Sappers Super Draw - 2020’ ලොතරැයි දිනුම් ඇදීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල්...
2020-12-07 13:18:17
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් උදය හේරත් පසුගිය සිකුරාදා (04) දින ඉරුගල්, නන්දිකඩාල් හී පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී සිය රාජකාරි කටයුතු භාරගත්තේය.
2020-12-07 13:04:17
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 521 වන බලසේනාව යටතේ පාලනය වන 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2020 දෙසැම්බර් මස 03 දින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වැල්වැටිතුටිරේ ප්‍රදේශයේ පදිංචි ජනතාව වෙනුවෙන් පිසු ආහාර පාර්සල් තොගයක් බෙදාදුන්නේය.
2020-12-07 12:38:11
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මන්නාරම 54 වන සේනාංක බලප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිරීක්ෂණය කළේය.
2020-12-07 11:47:45
අද (07) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 649 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු...