Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2020 13:39:23 Hours

‘Sappers Super Draw - 2020’ ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රාහකයින් තෝරාගනී

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සියලු නිලයින්ගේ සුභසාධන පහසුකම් ශක්තිමත් කිරීම වෙනුවෙන් වූ ‘Sappers Super Draw - 2020’ ලොතරැයි දිනුම් ඇදීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (04) දින පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි ලුතිනන් ජෙනරල් එන්.කේ.බී අන්ගම්මන අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන විසින් ජයග්‍රාහකයින් තෝරාගැනීම සඳහා පළමු ලොතරැයිපත් කිහිපය තෝරාගනු ලැබීය. ‘Sappers Super Draw - 2020’ ලොතරැයි දිනුම් ඇදීමේ අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රවීණ නිවේදක සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රචාරන නිලධාරි මුනිදාස කන්දම්බී මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය කළමණාකාර (තාක්‍ෂණ), අචල ජයතිලක මහතා, තොරතුරු තාක්‍ෂණික නිලධාරි කසින් මෙන්ඩිස් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රසම්පාදන නිලධාරින නිරෝෂන් විජේවර්ධන සහ ලිතියම් ටෙක්නොලොජීස් ආයතනයේ විධායක නිලධාරි ෂමින්ද පෙරේරා මහතා සහභාගී වූහ.

මෙම දිනුම් ඇදීම මීට ප්‍රථම කොළඹ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ හා රට තුළ කොවිඩ් - 19 වෛරස් වසංගතය පැතිරීමත් සමඟ එය කල් දැමීමට සිදුවිය..

මෙහිදී ජයග්‍රහණය කළ අංක පහතින් දක්වා ඇත.

පළමු ත්‍යාගය - යතුරු පැදි 05 ක්

121995, 127276, 087551, 216349, 030326

දෙවන ත්‍යාගය - ස්කූටර් 05 ක්

254911, 073107, 027493, 224073, 241240

තෙවන ත්‍යාගය - ලැප්ටොප් යන්ත්‍ර 10 ක්

199031, 044268, 293553, 289850, 212379, 058646, 160507, 096029, 188985, 226783

සිව්වන ත්‍යාගය - ටැබ්ලට් යන්ත්‍ර 20 ක්

154711, 276171, 000884, 048692, 227306, 283147, 169136, 143187, 015401, 237520, 033594, 098662,183538, 010111, 258567, 029818, 104607, 161702, 235979, 197966

පස්වන ත්‍යාගය - ජංගම දුරකථන 50 ක්

010275, 318545, 178460, 091051, 233823, 024742, 185491, 192903, 279986, 039202, 052496, 265113, 207312, 147019, 053586, 241357, 071296, 218168, 221719, 013971, 068029, 108430, 199413, 033728, 236148, 202850, 082466, 297396, 005591, 171162, 250628, 069852, 096945, 164344, 133793, 308559, 265094, 111395, 031324, 261834, 279560, 125819, 125842, 220172, 294029, 314711, 140287, 087218, 196156, 308412

හයවන ත්‍යාගය - Rice Cookers 50 ක්

913, 299116, 233693, 145382, 006275, 220808, 313520, 100778, 159753, 195203, 005978, 289716, 252060, 174188, 062178, 155210, 020478, 156688, 058242, 069379, 188625, 251105, 034910, 023677, 186383, 206786, 203045, 049339, 212533, 217450, 307042, 063737, 079561, 120770, 231864, 174031, 078183, 268480, 248789, 246353, 041064, 092640, 135534, 054996, 112733, 260799, 229849, 317789, 164053, 224004 Nike air jordan Sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger